The Leader News
BREAKING
තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●
Top Ad
Opinion

අනාගතයක් ඕනිනම් මෙතනින් ගොඩ එමු...

T

The Leader Desk

July 28, 2023 • 7:36 AM

අනාගතයක් ඕනිනම් මෙතනින් ගොඩ එමු...

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 13 වන ව්‍යවස්ථා සංශෝදනය ගැන හැමෝම කතා වෙද්දී ඒ ගැන වෙනම කතාබහක් ඊයේ ITN තුලාවේ ගියා.
  • සහ මේ වෙනකොටත් ව්‍යස්ථාවට ඇතුලත් කරලා තියන දෙයක් ක්‍රියාත්මක කරන්න මෙච්චර වද වෙන්නේ ඇයි කියන එක.
  • එතැනදී මතුවෙච්ච කතාබහ ඇතුලේ තිබුනෙම මේ ප්‍රශ්නේ මේ වෙලාවේ විසඳා ගන්න ඕනි කියන එක.
අකුරු ප්‍රමාණය (Font Size):

එතැනදී මතුවෙච්ච කතාබහ ඇතුලේ තිබුනෙම මේ ප්‍රශ්නේ මේ වෙලාවේ විසඳා ගන්න ඕනි කියන එක. සහ මේ වෙනකොටත් ව්‍යස්ථාවට ඇතුලත් කරලා තියන දෙයක් ක්‍රියාත්මක කරන්න මෙච්චර වද වෙන්නේ ඇයි කියන එක.

අනික මේ නිසා රට බෙදිලත් නැත්නම්, භෞමික අඛන්ඩතාවට ප්‍රශ්නයක් වෙලත් නැත්නම්, මේක තමයි වඩාත්ම ප්‍රයෝගික විසඳුම කියන එක.

අනන්‍යතා ප්‍රශ්න විසඳා ගන්නේ නැතුව රටකට අනාගතයක් නැහැ කියන ලී ක්වාන් යූ විශ්වාස කළා වගේ අපිත් අනාගතයක් ඕනිනම් මෙතනින් ගොඩ එන්න වෙනවා කියන එක මේ සාකච්චාවේදී මතුවුණා.  

මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා, ආචාර්ය අතුලසිරි සමරකෝන්, ආචාර්ය නිම්මි නාලිකා මැණිකේ සහ මහේෂ් හපුගොඩ මේ සාකච්චාව සඳහා සහභාගී වී සිටියා.


JW


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...