The Leader News
BREAKING
තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●
Top Ad
Opinion

වායාම -මංගල එකට හමුවෙයි!- සුජිත්ගේ පෙරළිකාර අදහස් දැක්වීමක්!!

T

The Leader Desk

August 27, 2023 • 3:54 PM

වායාම -මංගල එකට හමුවෙයි!- සුජිත්ගේ පෙරළිකාර අදහස් දැක්වීමක්!!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සුජිත් අක්කරවත්ත තම "වායාම "පොත එළිදක්වමින් 'මංගල මතක' උත්සවයේදී කළ කතාවෙන්
  • රාගයට දුන් නිදහස තමයි අපේ ඉතිහාසය බහුවර්ණ කලේ...
  • ඉතිහාසය ගැන පෙරළිකාර අදහස් දැක්විය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඉතිහාසය ගැන පෙරළිකාර අදහස් දැක්විය.

එහිදී ඔහු මෙවැනි අදහස් කිහිපයක් අවධාරණය කර සිටියේය.

'' අනුරාධපුර යුගය ආරම්භ වන්නේ රති කාම දෙවොල මුල් කරගෙන...

රාගයට දුන් නිදහස තමයි අපේ ඉතිහාසය බහුවර්ණ කලේ...

ඒ වගේම ඉතිහාසය කියන්නේ එකම මානයෙන් බලා නිගමනය කරන්න පුළුවන් විෂයක් නෙවෙයි..

ඉතිහාසය බහුමානයෙන් තේරුම් ගන්න ඕන විෂයක්‌...  

මංගල සමරවීර කියන්නේ ලංකාවේ බහුවර්ණ ඉතිහාස මානය නුතන ප්‍රවේෂණය.'' 

00013

000124

 

{gallery}wayama{/gallery} 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

වායාම -මංගල එකට හමුවෙයි!- සුජිත්ගේ පෙරළිකාර අදහස් දැක්වීමක්!! | The Leader