The Leader News
BREAKING
ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●
Top Ad
Opinion

නොදන්නා දෙවියන්ට වඩා ඉන්න යකා හොදයි - (මහේෂ්ගේ වීඩියෝවක්)

T

The Leader Desk

September 3, 2023 • 3:35 PM

නොදන්නා දෙවියන්ට වඩා ඉන්න යකා හොදයි - (මහේෂ්ගේ වීඩියෝවක්)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නුවර පෙරහැර වගේම අලි ඇත්තු ඉන්න ලංකාවේ අනික් පෙරහැරවලුත් මිනිස්සු අතර ගොඩක් ජනප්‍රියයි.
  • ඒක ඇත්තටම ආඩම්බර වෙන්න ඕනි කරුණක් වුණාට ඒ අලි ඇතුන් විඳින දුක බලද්දී අපි බෞද්ධයෝ හැටියට ආයෙත් මේ ගැන කල්පනා කරනවා නම් හොඳයි.
  • එකම දේ අලුත් දේවල් කරන්න බය නැති වෙන එක.  ඔව්..ප්‍රධාන විවේචනයක් වෙන්නේ සංචාරකයෝ වගේම හැමෝම එන්නේ ජීවමාන අලි ඇතුන් බලන්න කියන එක.
  • හැබැයි අපි ලෝකෙට පණිවිඩයක් දුන්නොත් ඔව්..අපි සත්ව ආරක්ෂාව සහ අවිහිංසාව වෙනුවෙන් අලි ඇතුන් වෙනුවට ඒ ආකෘති විතරයි ගන්නේ කියල, ඇත්තටම එයාල තේරුම් ගනී අපි බෞද්ධයෝ හැටියට ඇත්තටම සතුන්ට ආදරෙයි කියල.
අකුරු ප්‍රමාණය (Font Size):



ඒ වගේම ගෙදර ඇවිල්ල පෙරහැරේ අලි කීයක් හිටියද කියල අපි කියන්නෙත් ආඩම්බරෙන්. ඒක ඇත්තටම ආඩම්බර වෙන්න ඕනි කරුණක් වුණාට ඒ අලි ඇතුන් විඳින දුක බලද්දී අපි බෞද්ධයෝ හැටියට ආයෙත් මේ ගැන කල්පනා කරනවා නම් හොඳයි.

 ඕනි නම් කියන්න පුළුවන් එලිසබෙත් රැජිණගේ අශ්වයොත් දුක් විඳිනවා නේද කියල. නමුත් එහෙ කළා කියල මෙහෙත් එහෙමම කරන්න ඕනි නැහැනේ. 

අපිට පුළුවන් ලෝකයේ අනෙක් රටවල වගේ මේ සඳහා අනුරූ වගේම ආකෘති පාවිච්චි කරලා මේ පෙරහැර නවීකරණය කරන්න. මිනිස් ආරක්ෂාව වැඩි කරන්න. සතුන් සම්පුර්ණයෙන් ඉවත්කරන්න. එකම දේ අලුත් දේවල් කරන්න බය නැති වෙන එක. 

ඔව්..ප්‍රධාන විවේචනයක් වෙන්නේ සංචාරකයෝ වගේම හැමෝම එන්නේ ජීවමාන අලි ඇතුන් බලන්න කියන එක.

හැබැයි අපි ලෝකෙට පණිවිඩයක් දුන්නොත් ඔව්..අපි සත්ව ආරක්ෂාව සහ අවිහිංසාව වෙනුවෙන් අලි ඇතුන් වෙනුවට ඒ ආකෘති විතරයි ගන්නේ කියල, ඇත්තටම එයාල තේරුම් ගනී අපි බෞද්ධයෝ හැටියට ඇත්තටම සතුන්ට ආදරෙයි කියල.

ලෝකයේ දියුණු ජාතීන් අපේ පණිවිඩය තේරුම් ගනී. එහෙම තේරුම් අරගෙන ඇත්තටම පෙරහැර බලන්න එයි. වෙනදාටත් වැඩියෙන් එයි. පෙරහැර කියන්නේ අලුත් පෙරහැර බලන්න අලුත් මිනිස්සු හැදෙයි. අලුත් මිනිස්සු ඉපදෙයි.

අලුත් දේවල් කරන්න බය වෙන්න එපා. එයාල විශ්වාස කරන්න. එයාල එයි.  

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...