The Leader News
BREAKING
ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●
Top Ad
Opinion

කුණුවී ඕජස් ගලන රට මගහරින ඩොලර් සම්පත……..!!

T

The Leader Desk

September 10, 2023 • 7:41 PM

කුණුවී ඕජස් ගලන රට මගහරින ඩොලර් සම්පත……..!!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වත්මනේ රට පත්ව ඇත්තේ ඉතාම අවදානම් තත්වයකටය….
  • මක්නිසාදයත් චෞර රාජපක්ෂලාගේ වනචර දශකය තුළ මේ රටේ වූ මූල්‍ය විනය, සංස්කෘතික හා සාමාජීය ව්නය, හා හරපද්ධතීන් සියල්ල කෙලෙසා දැමීම නිසාවෙන්‍ ය.
  • අය වැය හිඟය කෙසේ හෝ පියවමින් රට දැඩිසත්කාරයේ තබාගෙන, ආ රටක, අවසානයේ පණ අදින රට කනත්තට තල්ලුන්කොට මරණයට මත්තෙන් හත්දොහේ දානය දෙන තැනට පත්කලේ රාජපක්ෂ පාලනය විසිනි……..
අකුරු ප්‍රමාණය (Font Size):

ඊට සිල්ලර දේශපාලන වාග් සංග්‍රාම කිසිසේත්ම, කිසිඳු දායකත්වයක් ලබා නොදෙනු ඇත……..

මක්නිසාදයත් චෞර රාජපක්ෂලාගේ වනචර දශකය තුළ මේ රටේ වූ මූල්‍ය විනය, සංස්කෘතික හා සාමාජීය ව්නය, හා හරපද්ධතීන් සියල්ල කෙලෙසා දැමීම නිසාවෙන්‍ ය.

අය වැය හිඟය කෙසේ හෝ පියවමින් රට දැඩිසත්කාරයේ තබාගෙන, ආ රටක, අවසානයේ පණ අදින රට කනත්තට තල්ලුන්කොට මරණයට මත්තෙන් හත්දොහේ දානය දෙන තැනට පත්කලේ රාජපක්ෂ පාලනය විසිනි……..

අවසන මතක බණ වෙනුවට කටින් පූටින් පන්නයේ හිස් වචන, වහසි බස් දොඩමින්, ජාතිවාදය, අන්තවාදය,කුළ ගෝත්‍ර මත තව දුරටත් බෙදා වෙන්කරමින්, මිය ගිය රටටත් රමණය කළේ, ජරාජපක්ෂලා පමණක් නොව, තවරාගත් දේශප්‍රේමයෙන් ඔද වැඩුන, වැසිකිළියට පමණක් වම භාවිතා කරන " වම්මු " විසිනි……… ඊට ජවිපයද ඍජුව වගකිව යුත්තෝ වෙති…….

දෙකෝටි විසිලක්ෂයක මිනිස් ජීවිත සුවපත් කළ හැකි "ඩොලර් නම් ඔක්සිජන් මග හැරපු ලාංකික දේශපාලනය ඔබ හඳුනනවාද……….?

පසුගිය වසර දහයට පමණ අධික කාළය තුළ ඉතාලියේ ශ්‍රී ලාංකික ඩයස්පෝරාව විසින් කළු ක්‍රමයට විදේශ විනිමය තම මව් රටට යවමින් තිබිණ……

ඊට ප්‍රධානතම හේතුව පැවතුන කිසිම ආණ්ඩුවක් විදෙස් විනිමය නීත්‍යානුකූලව බැංකු පද්ධති හරහා රටට ලැබෙන ව්ධික්‍රම යෝජනා ඉදිපත් නොකර සිටීමත්, නීත්‍යානුකූලව මුදල් සංසරණය කිරීමේදී පවතින වාසි පිළිබඳ දැනුවත් නොකර සිටීමත්,ඊට වැටුප් ලබන රාජ්‍යය නිලධාරීන් රාජකාරිය පැහැරහරිමින් පිළියම් නොයෙදීමත් නිසාය………

කෙසේ නමුත් ඉහත සඳහන්වන පරිදි එකී තොරතුරු හා විදෙස්ගතව සේවය කරන පුද්ගලයකු විසින් ගෙවන ඍජු බදු මුදල් (ඔහු හෝ ඇය විශ්‍රාම යනතෙක් විශ්‍රාම වැටුප ලෙස නොලබන තෙක්) රාජත්‍රාන්තිකව රටට ලභාගන්නා යෝජනාව සියළු පක්ෂ වෙත ලබා දුන්නද ඊට කිසිඳු ප්‍රතිචාරයක් මේවන විටත් ලැබී නැත…….

ඊට අදාල සවිස්තරාත්මක වීඩියෝව පහළින්……..

sumudu maddumaaසුමුදු මද්දුමආරච්චි.
මිලානෝ.
ඉතාලිය.

 

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...