The Leader News
BREAKING
ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●
Top Ad
Opinion

දේශපාලනය දිහා දේශපාලනිකව බලන්න - (මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

September 13, 2023 • 5:59 AM

දේශපාලනය දිහා දේශපාලනිකව බලන්න - (මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නිකම් පිටිපස්සට හැරිලා පසුගිය දශක තුන ගැන විතරක් හිතන්න.
  • ගෝඨා යන තැනට වැඩ සිද්ද වුනාට පස්සේ රනිල් ආව.
  • සදාචාර දෘෂ්ටි කෝණයෙන් දේශපාලනය දිහා බලන්න එපා. එතකොට ගොඩක් දේවල් පේන්න ගනියි...   ආචාර්ය මෙහේෂ් හපුගොඩ එම කාරනා සඳහන් කර සිටියේ, යාල් TV යු ටියුබ් නාලිකාවේ (YARL TV) නිශාන්ත ශ්‍රී වර්ණසිංහ සමග පැවති සාකච්ජාවකදීය.
අකුරු ප්‍රමාණය (Font Size):

ලංකාවේ විධායක ජනාධිපති කියන 1978 පස්සේ ඇත්ත දේශපාලන තනතුර (අනික් ඒවා නිකම් නමට විතරක් තියන තනතුරු නිසා) සඳහා ලංකාවේ පුද්ගලයෝ පත්වුණේ කොහොමද? 

ජේ. ආර්. එක්ක පොඩි ගේම් එකක් ගහල ඔන්න ප්‍රේමදාස ආව. ලලිත් ගාමිණී කොටි සංවිධානය විසින් අයින් කළාට පස්සේ, ඔන්න යූ එන් පී එකෙන් එන්න තරම් නායකයෝ නැති උනාට පස්සේ චන්ද්‍රිකා ආව. 

කොටි සංවිධානේ බෝම්බයක් පුපුරවල එක ඇහැක තුවාලයක් තියාන චන්ද්‍රිකා තව පාරක් ආව. 

චන්ද්‍රිකාට ගේමක් ගහල ඔන්න මහින්ද ආව. ඒක පිටිපස්සේ කොටි සංවිධානයට සල්ලි දීල චන්ද වර්ජනයක් තිබ්බ. ඒකත් වාසියට හිට්ටා. 

මහින්ද එක්ක ආප්ප කාල ඔන්න මෛත්‍රී ආව. ඒකත් ගේම් එකක්. පාස්කු ගේම් එකෙන් ඔන්න ගෝඨා ආව. ගෝඨා යන තැනට වැඩ සිද්ද වුනාට පස්සේ රනිල් ආව. ඒකත් පොඩි ගේම් වර්ගයේ ජිමික් එකක්.

දැන් ඊළඟට කවුරු දත මැදගෙන හිටියත් ආයෙත් චන්දෙ කිට්ටුවෙලා දේශපාලන ගේම් එකක් හරි ජිමික් එකක් හරි ප්ලේ වෙයි. ඒ නිසා දේශපාලනය දේශපාලනය විදියට දකින්න. සදාචාර දෘෂ්ටි කෝණයෙන් දේශපාලනය දිහා බලන්න එපා. එතකොට ගොඩක් දේවල් පේන්න ගනියි...  

ආචාර්ය මෙහේෂ් හපුගොඩ එම කාරනා සඳහන් කර සිටියේ, යාල් TV යු ටියුබ් නාලිකාවේ (YARL TV) නිශාන්ත ශ්‍රී වර්ණසිංහ සමග පැවති සාකච්ජාවකදීය.

සම්පුර්ණ වැඩසටහන YARL TV පහත වීඩියෝවෙන් බලන්න 


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...