The Leader News
BREAKING
ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●
Top Ad
Opinion

ලංකාවේ බොහොමයක් පිරිමි ධනුෂ්කට සමානම චෝදනා ලබන්න පුළුවන් !- (චින්තන ධර්මදාස)

T

The Leader Desk

September 28, 2023 • 8:22 AM

ලංකාවේ බොහොමයක් පිරිමි ධනුෂ්කට සමානම චෝදනා ලබන්න පුළුවන් !- (චින්තන ධර්මදාස)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ධනුෂ්ක ගුනතිලක තමන්ට එරෙහිව ගොනු කළ ලිංගික බලහත්කාරය පිළිබඳ චෝදනා වලින් නිදහස්.
  • එතන ඇත්තටම වුනේ මොකක්ද කියල කවුරුවත් දන්නෙ නෑ.
  • කැමති වෙලා පස්සෙ ගෙදරත් ගිහින් බෑ කියල හිතෙන්න ඉඩ තියෙනවා .
අකුරු ප්‍රමාණය (Font Size):

ධනුෂ්කගේ සිදුවීම ගැන මට තියෙන්නෙ ඒ සිදුවීම් ඇසුරින් මං තේරුම් ගත්ත කතාවක්. එතන ඇත්තටම වුනේ මොකක්ද කියල කවුරුවත් දන්නෙ නෑ.

ලංකාවේ බොහොමයක් පිරිමි ලිංගික හැසිරීමකදි මේ ධනුෂ්කට සමානම චෝදනා ලබන්න පුළුවන්. ලංකාවෙ ගොඩක් පිරිමින්ට නිරුවතින් තමන් සමග ඇඳට ගොඩවුනු තරුණියක් අතරමගදී 'එපා' හෝ 'බෑ' යැයි කීම තේරුම් ගන්න අමා‍රු වෙනවා. අපේ සංස්කෘතිය අනුව ගැහැණියක් සෙක්ස්වලදි එපා කියන්නෙත් හා කියන එකයි. අපේ සාහිත්‍යයෙ තියෙන්නෙ ගැහැණු හැසිරීම එහෙම කියලයි. ඉතින් එපා කිව්වත් ඒක තවත් අනුරාගය වැඩි කරන ඉල්ලීමක් විදිහට ලංකාවේ පිරිමියෙකුට දැනෙන්න ඉඩ තියෙනවා.

RTSWR2W 0

ඒ වගේම මෑත metoo වගේ පිස්සු කැම්පේන් වලින් ගැහැණු ලිංගික හැසිරීමත් විකාරසහගත කරලා තියෙනවා . කැමති වෙලා පස්සෙ ගෙදරත් ගිහින් බෑ කියල හිතෙන්න ඉඩ තියෙනවා . සියල්ල හොඳින් සිදුවූ රමණයකින් පස්සෙත් තමන්ට බලහත්කාරයක් කළා කියල හිතෙන්න, පැමිණිලි කරන්න පුළුවන්. ප්‍රසිද්ධ පිරිමින්ව මේ විදිහට ලේසි ගොදුරු කරගන්නත් පුළුවන් .

කොහොම වුනත් ධනුෂ්ක නීතියෙන් නිදොස්. නිදහස්.

ඒත් ලංකාවේ ඕනම පිරිමියෙක් නැවත මේ වරදට චෝදනා ලබන සංස්කෘතික විභවයක් තියෙනවා. ඒ හින්ද පරිස්සම කොහොමත් හොදයි. විනාඩියෙන් විනාඩියට හරි කන්සෙන්ට් එක ගන්න තරමට.


ජවිපෙ ගත්තු ස්ටාන්ස් එකත් මරු - (චින්තන ධර්මදාස)(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

vyadhadeva@gmail.com


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...