The Leader News
BREAKING
ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●
Top Ad
Opinion

සංවර්ධනයේ සුරතාන්තය ගැන - (කුසල් පෙරේරා)

T

The Leader Desk

October 8, 2023 • 4:21 PM

සංවර්ධනයේ සුරතාන්තය ගැන - (කුසල් පෙරේරා)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • "වෙනම ඊළාම් රාජ්‍යයක් මේ රටේ බිහි නොවුනාට, ‘77 න් පසු විවෘත වෙළඳපල ආර්ථිකය විසින්
  • එකක් ඉහළ නාගරික මැදපංතිකයින් ප්‍රමාණයක්ද ඇතිව සමස්ථ රටේ වත්කම් හා ආදායම් ප්‍රමාණයෙන් සියයට 43 ට වැඩි විශාල ධනස්කන්ධයක් ගොනු වූ කොළඹ කේන්ද්‍රීය පොහොසත් සුළුතරයකගේ නාගරික දේශයකි.
  • දෙවැන්න ග්‍රාමීය හා අර්ධ නාගරිකයින්ද ඇතුළත් රටේ වත්කම් හා ආදායම් ප්‍රමාණයෙන් සියයට 20 ට අඩු ප්‍රමාණයකට අත ගසා ඉන්නාවූ සහ බොහෝවිට ක්ෂුද්‍ර ණය මත ජීවිත එල්ලා තබන විශාල පුද්ගල පිරිසකි.
  • එය “අතරමංවූ” ලාංකීය දේශයයි." - පිටුව/19 මෙය ඔබට විශේෂයි, මීට දෙසතියකට විතර කලින් මම එවපු කෙටි විවරණය පසුගිය දින කිහිපයේ මඳක් දියුණු කෙරුවා.
අකුරු ප්‍රමාණය (Font Size):

දසක 04 ට වැඩි කාලයක් පුරා මේ රටේ භූගෝලීය දේශ සීමා නොමැති “ආර්ථික දේශ” දෙකක් නිර්මාණය කර ඇත.

එකක් ඉහළ නාගරික මැදපංතිකයින් ප්‍රමාණයක්ද ඇතිව සමස්ථ රටේ වත්කම් හා ආදායම් ප්‍රමාණයෙන් සියයට 43 ට වැඩි විශාල ධනස්කන්ධයක් ගොනු වූ කොළඹ කේන්ද්‍රීය පොහොසත් සුළුතරයකගේ නාගරික දේශයකි. එය මේ රටේ “ජාවාරම්කාර දේශයයි”.

දෙවැන්න ග්‍රාමීය හා අර්ධ නාගරිකයින්ද ඇතුළත් රටේ වත්කම් හා ආදායම් ප්‍රමාණයෙන් සියයට 20 ට අඩු ප්‍රමාණයකට අත ගසා ඉන්නාවූ සහ බොහෝවිට ක්ෂුද්‍ර ණය මත ජීවිත එල්ලා තබන විශාල පුද්ගල පිරිසකි. එය “අතරමංවූ” ලාංකීය දේශයයි." - පිටුව/19

මෙය ඔබට විශේෂයි,

මීට දෙසතියකට විතර කලින් මම එවපු කෙටි විවරණය පසුගිය දින කිහිපයේ මඳක් දියුණු කෙරුවා.

දැන් මෙය කලින් විවරණයට වඩා සංයුක්ත යැයි කියලා හිතෙනවා.

මේක ඇත්තටම ඉලක්ක කරන්නේ තවමත් නෙකෙරෙන සංවාදයකට මුල පුරන්නයි.

ඒ නිසා ඔබට හිතෙන හැටි කියවලා සටහන්කර එවනවා නම් ඉමහත් ස්තුතියි.

දියුණු කළ විවරණය මෙතනින්

 

kusal perera(කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...