ඒ මේ දවස්වල ස්වාධීන රූපවාහිනියෙ විකාශය වෙන මීයා ටෙලි නාට්‍යයේ සිදුවීමක් මතක් කරමින්.
දොලවත්ත මන්ත්‍රීවරයා මේ කතාව කිව්වෙ ජවිපෙ මන්ත්‍රීවරුන් ඉලක්ක කරගෙනද කියලත් හිතෙනවා.
මොකද කාල් මාක්ස් කිව්වෙ, දුප්පත්තු පෝසත්තු ගානට උඩට ගේන්නද නැත්තං පෝසත්තු දුප්පත්තු ගානට බිමට ගේන්නද කියල මීයා දෙබසක් ඇසුරෙන් මන්ත්‍රීවරයා ප්‍රශ්න කරපු නිසයි.
නිතර ධනවතුන්ගෙන් මුදල් ලබා ගත යුතු යැයි කියමින් ධනය ඇති සමාජය දෙස වෛරයක් ඇති කරන අදහස් පළකරන අයට මේක පොඩි ටොක්කක් වගේ.
දොලවත්ත ගෙන් ජවිපෙට මී ටොක්කක්
T
The Leader Desk
January 11, 2024 • 8:54 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ඊයෙ (10) පාර්ලිමේන්තුවෙදි ප්‍රේමනාත් දොලවත්ත මන්ත්‍රීවරයා අපූරු කතාවක් කිව්වා.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



