The Leader News
BREAKING
ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●
Top Ad
Opinion

ඡන්දයක් වෙනුවෙන් මනුෂ්‍යත්වය කැපකරපු රටක්....- (ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

January 20, 2024 • 9:28 AM

ඡන්දයක් වෙනුවෙන් මනුෂ්‍යත්වය කැපකරපු රටක්....- (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇමෙරිකාවේ ජෝර්ජ් ෆ්ලොයිඩ්ට උනෙත් නාරම්මල සිද්දිය වගේම එකක්. හැබැයි සුදු කළු භේදයක් නැතුව මිනිස්සු එළියට බැස්ස.
  • සියල්ල උදාසීන විදියට ගෙවිල ගියා.
  • ඒකෙන් විශාල ව්‍යාපාරයක් ඇතිවුණා.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒකෙන් විශාල ව්‍යාපාරයක් ඇතිවුණා. මාස ගණනක් දිගට ඇදුන දේශපාලනයක් අපි දැක්ක. ඒකට සෘජුව සහ වක්‍රව දේශපාලන ව්‍යාපාර උදව්කළා.

 නාරම්මල තරුණයෙක් මැරුණ. ඔළුවට වෙඩි තියල. මිනිස්සු පොලිසිය වටකළා. ඒ කියන්නේ මිනිස්සු අසාධාරණයට විරුද්ධව එළියට බැස්ස. හැබැයි දේශපාලන ව්‍යාපාරයක් නැහැ මේ අයුක්ති සහගත මරණය වෙනුවෙන් සහ මිනිස්සු වෙනුවෙන්.  මේක විතරක් නෙවෙයි පහුගිය දවස්වල ගොඩක් දේවල් උණා. සියල්ල උදාසීන විදියට ගෙවිල ගියා. මොනවා හරි 'අවුලක්' උණොත් චන්දෙ නැතිවෙයි කියල බයට.

ඔක්කොමල ඉන්නේ චන්දෙ තියනකල්. තියයි ද නැද්ද කියල දන්නේ නැති චන්දෙ තියනකල්. චන්දෙ තියනකොට රටෙන් බාගයක් මැරිලා ඉඳියි....
ඡන්දයක් නිසා අන් සියල්ල මේ වගේ ඝනීභවනය වෙච්ච රටක් තවත් තියනවා නම් අටපට්ටමට කියන්න ....

Mahesh Hapugoda
(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඡන්දයක් වෙනුවෙන් මනුෂ්‍යත්වය කැපකරපු රටක්....- (ආචාර්ය මහේෂ් හපුගොඩ) | The Leader