The Leader News
BREAKING
ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●
Top Ad
Opinion

මාලිමා රජයකින් ගණිකා වෘත්තිය නීතිගත කරයි ද? - (චින්තන ධර්මදාස)

T

The Leader Desk

January 20, 2024 • 4:04 PM

මාලිමා රජයකින් ගණිකා වෘත්තිය නීතිගත කරයි ද? - (චින්තන ධර්මදාස)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගණිකා වෘත්තිය නීතිගත කිරීම ජාතික ජන බලවේගයෙ ප්‍රතිපත්තිය කියල හරිනි අමරසූරිය කියල තිබුන.
  • ඇත්තටම මේ වගේ ප්‍රගතිශීලී ප්‍රකාශයක් පක්ෂයක් විදිහට කරලා තියෙන්නෙම ජාජාබෙ විතරයි.
  • ඒ කියන්නෙ ගණිකා වෘත්තිය තවත් වෘත්තියක් විදිහට පිළිඅරගෙන ඊට අවශ්‍ය වෘත්තීය ගරුත්වය සහ ආරක්ෂාව රජයක් විදිහට සැලසීම කියන කාරණයට ඇත්තටම මේ අය එකගද?
  • එහෙනං මෙන්න අත්දෙකම එකතු කරලා ජාජාබෙට අත්පුඩියක්.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ වගේම සමන්මලී ගුණසිංහ ජාජාබෙ විධායක සභිකත් මේ ප්‍රකාශයම කරලා තිබුණ.

ihsdfsdf
ඇත්තටම මේ වගේ ප්‍රගතිශීලී ප්‍රකාශයක් පක්ෂයක් විදිහට කරලා තියෙන්නෙම ජාජාබෙ විතරයි. ලිබරල් වික්‍රමසිංහ වුනත් මේ වෙලාවෙ කරමින් ඉන්නෙ අන්ත ප්‍රතිගාමී බයියන් චූන් කරන වැඩ.

හැබැයි ජාතික ජන බලවේගය මේ ගැන සීරියස්ද?


ඒ කියන්නෙ ගණිකා වෘත්තිය තවත් වෘත්තියක් විදිහට පිළිඅරගෙන ඊට අවශ්‍ය වෘත්තීය ගරුත්වය සහ ආරක්ෂාව රජයක් විදිහට සැලසීම කියන කාරණයට ඇත්තටම මේ අය එකගද? මීට කලින් ජනතා විමුක්ති පෙරමුනේ අය කියමින් හිටපු ගණිකා වෘත්තිය වගේ තත්වයකට මේ පිරිස යොමු වුනු සමාජ කාරණා වෙනස් කිරීම වගේ පරණ හණමිටි දැන් මේ පිරිස පැත්තකින් තියලද?


එහෙනං මෙන්න අත්දෙකම එකතු කරලා ජාජාබෙට අත්පුඩියක්.

මේ කතාව අනුර කුමාර දිසානායක ප්‍රසිද්ධ වේදිකාවක කිව්වොත් ෆැකල්ටි ඔෆ් ‍සෙක්ස් අපිත් මාලිමාව දිනවන්න වැඩ කරනවා, සහතිකයි.

මොකද ඒ වගේ ආර්ථික නිදහස පිළිබඳ කාරණයක් පිළිගන්නවා කියන්නෙම එවන් රජයක් මිනිස් නිදහස, ගරුත්වය සහ සතුට ගරු කරනවා කියන එකයි.

ඒත් අපි හැමවෙලාවකම මෙහෙම කතා අහන්නෙ පක්‍ෂයක පැත්තකින් ඉන්න චරිත නිකං අවධානය ගන්න කරන කතා විදිහටයි. ජාතික ජන ‍බලවේගය මේ පාර එහෙම නෙමෙයි කියල අපි ප්‍රාර්ථනා කරමු.

Chinthana D(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

vyadhadeva@gmail.com

(උපුටා ගැනීම -facultyofsex.com)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මාලිමා රජයකින් ගණිකා වෘත්තිය නීතිගත කරයි ද? - (චින්තන ධර්මදාස) | The Leader