The Leader News
BREAKING
අල්ලස් කොමිසමේ අලුත් ගමනට භාණ්ඩාගාරයෙන් තිරිංග වැටෙයිද?●ඩොලර් අර්බුදයට විසඳුම්: ආයෝජකයන්ට නව බදු සහනයක්●ඖෂධ 90කට උපරිම මිලක්: රෝගීන්ට සහනයක්ද?●ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●
Top Ad
Opinion

අභියෝගාත්මක වෙනසකට - (කුසල් පෙරේරා)

T

The Leader Desk

January 22, 2024 • 3:12 PM

අභියෝගාත්මක වෙනසකට - (කුසල් පෙරේරා)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බොහෝ දෙන තවමත් පෝලිම් යුගයක් යැයි ප්‍රතික්ෂේප කරන රාජ්‍යවාදී ආර්ථිකයට සහ අනෙක් පිරිස
  • එය මේ ලෝකයේ තිබෙන්නේ කොහේ දැයි අසන අයට ඉතාම කෙටියෙන් මා කියන්නේ, ලෝකේ වෙනත් තැනක විකල්ප හැදෙන තෙක් සිටින්නට මා සූදානම් නැති බවත්, වෙනත් අයට අවශ්‍ය නම් අප හදා ගන්නා විකල්පය කොපි කර ගැනීමේ තහනමක් නැති බවත්ය.
  • එවැනි නව විකල්පයක් සංකල්පගත කර ගැනීමේදී මූලික ලක්ෂණ පිළිබඳව සමාජ අවබෝධයක් මෙන්ම බහුතර එකඟතාවක් තිබිය යුතුයැයි මම සිතමි.
  • මේ කතා කරන්නේ සමාජ කතිකාවක් ඔස්සේ පොදු එකඟතාවක් ඇතිව ක්‍රියාත්මක කෙරෙන්නාවූ නව ආර්ථික තේරීමක් සමග ඊට ගැලපෙන, ඊට අවශ්‍ය ව්‍යවස්ථාපිත ආණ්ඩු පාලනයක් සඳහා තිබිය යුතු රාජ්‍යයේ ස්වරූපයද ගැනය.
අකුරු ප්‍රමාණය (Font Size):

වෙන විසඳුමක් නැතැයි කියමින් මේ අපරාධ පිරි, දූෂිත, අශිෂ්ට සමාජයේම ජීවත්වීමට උත්සාහ කරන විවෘත වෙළඳපල ආර්ථිකයටද වෙනස් අලුත් ආර්ථික තේරීමක් අපට තිබිය යුතුය.

එය මේ ලෝකයේ තිබෙන්නේ කොහේ දැයි අසන අයට ඉතාම කෙටියෙන් මා කියන්නේ, ලෝකේ වෙනත් තැනක විකල්ප හැදෙන තෙක් සිටින්නට මා සූදානම් නැති බවත්, වෙනත් අයට අවශ්‍ය නම් අප හදා ගන්නා විකල්පය කොපි කර ගැනීමේ තහනමක් නැති බවත්ය.

එවැනි නව විකල්පයක් සංකල්පගත කර ගැනීමේදී මූලික ලක්ෂණ පිළිබඳව සමාජ අවබෝධයක් මෙන්ම බහුතර එකඟතාවක් තිබිය යුතුයැයි මම සිතමි.

මේ කතා කරන්නේ සමාජ කතිකාවක් ඔස්සේ පොදු එකඟතාවක් ඇතිව ක්‍රියාත්මක කෙරෙන්නාවූ නව ආර්ථික තේරීමක් සමග ඊට ගැලපෙන, ඊට අවශ්‍ය ව්‍යවස්ථාපිත ආණ්ඩු පාලනයක් සඳහා තිබිය යුතු රාජ්‍යයේ ස්වරූපයද ගැනය.

kusal perera(කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com


000001

000002

000003

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...