The Leader News
BREAKING
අල්ලස් කොමිසමේ අලුත් ගමනට භාණ්ඩාගාරයෙන් තිරිංග වැටෙයිද?●ඩොලර් අර්බුදයට විසඳුම්: ආයෝජකයන්ට නව බදු සහනයක්●ඖෂධ 90කට උපරිම මිලක්: රෝගීන්ට සහනයක්ද?●ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●
Top Ad
Opinion

මැරුණු සමාජයක මැරෙන මිනිස්සු - (සුදේශ් ද සිල්වා)

T

The Leader Desk

January 25, 2024 • 10:11 AM

මැරුණු සමාජයක මැරෙන මිනිස්සු - (සුදේශ් ද සිල්වා)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලෝකයේ විශිෂ්ට ලේඛකයන්, සිනමාකරුවන්, නාට්‍යකරුවන් බොහෝ සමාජය විනිවිද දැකීම සඳහා නිරන්තරයෙන් පාදඩ චරිත භාවිතා කර තිබේ.
  • එම වින්දිතයන් අවකල් ක්‍රියාවන්හී සමාජ විරෝධී ක්‍රියාවන්හී යෙදේ.
  • ඒ තුළින් සමාජය විනිවිද දැකීමට හැකියාව ද ලැබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ තුළින් සමාජය විනිවිද දැකීමට හැකියාව ද ලැබේ.

පවතින මඩගොහොරු වලින් පිරුණු දේශපාලන සමාජය තුළ මතුවන එවැනි බොහෝ චරිත සමාජ ක්‍රමයේම වින්දිතයන් ය.

එම වින්දිතයන් අවකල් ක්‍රියාවන්හී සමාජ විරෝධී ක්‍රියාවන්හී යෙදේ.

ඔවුන්ට එම සමාජ ක්‍රමය අතික්‍රමණය කර පැමිණීමට තරම් දැනුමක්, ශක්තියක් නොමැත.

ආණ්ඩුව වෙනුවට සමාජය වෙනස් කරමු - දීප්ති කුමාර ගුණරත්න
එසේ තිබුණ ද සමාජ ක්‍රමය විසින්ම අවකාශයක් ලබා නොදේ. 

එවැනි වින්දිතයෙකු ගේ මරණය ඛේදවාචකයකි. 

එය තේරුම් නොගෙන ප්‍රීති ප්‍රමෝදයට පත්වන්නන් සිදු කරනු ලබන්නේ සමාජයක තිබිය යුතු අවම සාරධර්මයන් ද අභියෝගයට ලක් කිරීමකි. 

මරණය වන්නේ එයයි.

සටහන :


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...