ඒ පැත්තෙන් මේ පැත්තටත්, මේ පැත්තෙන් ඒ පැත්තටත් පනින අය මෙන්ම තමන්ට වාසි පැත්තට පනින්න ඉන්න අය ගැන ද දේශපාලන රහස් කතා දැන් දැන් ඇසෙන්නට පටන් ගෙන තිබේ.
එමෙන්ම තමන්ගේ පිලේ ජය වෙනුවෙන් සන්ධාන සෑදීමට ද උනන්දුවෙන් සාකච්ඡා හා හමුවිම් මෙන්ම කේවල් කර ගැනීම් ද පක්ෂ විපක්ෂ කා අතරත් පැවැත්වෙන බව නොරහසකි.
මේ අතර වාරයේ නව සන්ධානය තම මංගල රැළිය පසුගියදා ජා ඇල දී පවත්වන ලදී.
නව සන්ධානයේ ප්‍රතිපත්ති, දැක්ම මෙන්ම ඔවුන් වෙනස් වී තිබේ ද යන්න පිළිබඳව සමබිම පක්ෂ නායක දීප්ති කුමාර ගුණරත්න සහ දේශපාලන විචාරක විපුල කරුණාතිලකගේ විග්‍රහය පහතින් නරඹන්න.
සබැඳි ලිපි :
ධර්මදාසගේ ගණිකාව - (එරන්ද ගිනිගේ)
ගණිකා වෘත්තිය සහ ජවිපෙ ළමාකම - (චින්තන ධර්මදාස)
මාලිමා රජයකින් ගණිකා වෘත්තිය නීතිගත කරයි ද? - (චින්තන ධර්මදාස)
නව සන්ධානයේ පැරණි කතා ගැන විපුලගේ විග්‍රහයක්
T
The Leader Desk
January 30, 2024 • 6:04 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- 2024 මැතිවරණ වසරට දේශපාලන පක්ෂ ඇතුලු සියලු දෙනාම ලහි ලහියේ සුදානම් වෙති.
- එමෙන්ම තමන්ගේ පිලේ ජය වෙනුවෙන් සන්ධාන සෑදීමට ද උනන්දුවෙන් සාකච්ඡා හා හමුවිම් මෙන්ම කේවල් කර ගැනීම් ද පක්ෂ විපක්ෂ කා අතරත් පැවැත්වෙන බව නොරහසකි.
- මේ අතර වාරයේ නව සන්ධානය තම මංගල රැළිය පසුගියදා ජා ඇල දී පවත්වන ලදී.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



