The Leader News
BREAKING
අල්ලස් කොමිසමේ අලුත් ගමනට භාණ්ඩාගාරයෙන් තිරිංග වැටෙයිද?●ඩොලර් අර්බුදයට විසඳුම්: ආයෝජකයන්ට නව බදු සහනයක්●ඖෂධ 90කට උපරිම මිලක්: රෝගීන්ට සහනයක්ද?●ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●
Top Ad
Opinion

'උරුමය' ඔප්පු ප්‍රදානය තවත් ඇන්දිලක් ද ?

T

The Leader Desk

February 5, 2024 • 6:58 AM

'උරුමය' ඔප්පු ප්‍රදානය තවත් ඇන්දිලක් ද ? 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හිමිකම් හා බලපත්‍ර සහිතව රජය ලබා දී ඇති ඉඩම්වල පුර්ණ අයිතිය ඉඩම් හිමියන්ට ලබා දීම “උරුමය” වැඩසටහන නමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සංකල්පයක් යටතේ අදින් (05) ආරම්භවේ.
  • අතීතයේ වැවිලි කර්මාන්තය සඳහා මෙන්ම පුද්ගලික ජනතාව සතුව තබා ගත හැකි ඉඩම් ප්‍රමාණයක් නම් කර අනිත් ප්‍රමාණය රජයට පවරා ගැනීම හරහා මෙරට වැවිලි කර්මාන්තය කඩා වැටුන බව ද ඔහු පෙන්වා දුන්නේය.
  • රජයට ඉඩම් පවරා ගැනීම මෙන්ම උරුමය වැඩසටහන යටතේ රජයේ ඉඩම්වල අයිතිය සින්නක්කරව ඉඩම් හිමියා වෙත ලබා දීම ගැන සමබිම පක්ෂ නායක දීප්ති කුමාර ගුණරත්න හා එක්ව දේශපාලන විචාරක විපුල කරුණාතිලක කරන සාකච්ඡාව පහතින්.
  • - 'උරුමය' ඔප්පු ප්‍රදානය හෙට (05) 
අකුරු ප්‍රමාණය (Font Size):


“අවුරුදු 40 -50 ක් මිනිහෙක් ඒ ඉඩමේ ඉන්නේ භාරකාරයෙක් විදියට වගේ නේ. ඒ කෙනා අයිතිකාරයෙක් විය යුතුයි.” දේශපාලක විචාරක විපුල කරුණාතිලක මෙම වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේය.

අතීතයේ වැවිලි කර්මාන්තය සඳහා මෙන්ම පුද්ගලික ජනතාව සතුව තබා ගත හැකි ඉඩම් ප්‍රමාණයක් නම් කර අනිත් ප්‍රමාණය රජයට පවරා ගැනීම හරහා මෙරට වැවිලි කර්මාන්තය කඩා වැටුන බව ද ඔහු පෙන්වා දුන්නේය.

රජයට ඉඩම් පවරා ගැනීම මෙන්ම උරුමය වැඩසටහන යටතේ රජයේ ඉඩම්වල අයිතිය සින්නක්කරව ඉඩම් හිමියා වෙත ලබා දීම ගැන සමබිම පක්ෂ නායක දීප්ති කුමාර ගුණරත්න හා එක්ව දේශපාලන විචාරක විපුල කරුණාතිලක කරන සාකච්ඡාව පහතින්.



සබැඳි පුවත් :
රනිල්ගේ ඡන්ද ව්‍යාපාරය ඇරඹේ ! - 'උරුමය' ඔප්පු ප්‍රදානය හෙට (05) 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...