“ඒ වගේ මෝඩ මනුස්සයෙක්, දවසින් දවස ගොන් කතා කියන්නේ. ඒ වගේ කෙනෙක්ට ග්ලෝබල් ලීඩර්ස්ලා ඉන්න දෙන්නේ නෑනේ.” යැයි දීප්ති කුමාරගේ ප්‍රකාශය දේශපාලන විචාරක විපුල කරුණාතිලක “අනිවර්යෙන්ම” යි කියා අනුමත කළේය.
ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගය රටේ බලයට පත්වුවහොත් විරෝධතා දක්වමින් වර්ජනය කරන වර්ජකයන්ට සිදුවිය හැකි දේ සම්බන්ධයෙන් ද මෙම සාකච්ඡාවේ දිප්ති කුමාර ගුණරත්න හා විපුල කරුණාතිලක විග්‍රහ කළේය.
සජිත්, අනුර ගැන මෙන්ම පාඩු ලබමින් ජනතාව පිට පටවා ඇති රාජ්‍ය ආයතනවලට කළ යුත්තේ කුමක්ද යන්න සම්බන්ධව සමබිම පක්ෂ නායක දිප්ති කුමාර ගුණරත්න හා දේශපාලන විචාරක විපුල කරුණාතිලක සිදුකරන සාකච්ඡාව පහතින් නරඹන්න.




