සමාජ මාධ්‍ය තුළ නියමනය සහ විනයක් නොමැතිව ක්‍රියාකරන පුද්ගලයන් හට අපරාධ නීතිය යටතේ දඬුවම් නොකර දඬුවම් පැනවිය යුත්තේ ධම්ම පදයෙන් දැයි දේශපාලන විචාරක විපුල කරුණාතිලක ප්‍රශ්න කරයි.
"දැන් ඔය සමාජ මාධ්‍ය පනත පීනල් කෝඩ් එකේ දාලා තිබ්බයි කියලානේ කියන්නේ. එහෙනම් මොකෙන්ද කියන්නකෝ දඬුවම් දෙන්නේ ධම්ම පදෙන් ද? ධම්ම පදයෙන් උපදේශයක් දෙනවා. එහෙම කරන්න බෑනේ මිනිස්සු දණ්ඩනයට තමයි බය."
ඔන්ලයින් නීතිය ගැන දේශපාලන විචාරක විපුල කරුණාතිලක සහ සමබිම පක්ෂ නායක දීප්ති කුමාර ගුණරත්නගේ විග්‍රහය පහතින් බලන්න.
ඔන්ලයින් වැරදිවලට දඬුවම් දෙන්නේ ධම්ම පදයෙන් ද?
T
The Leader Desk
February 11, 2024 • 4:31 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- සමාජ මාධ්‍ය තුළ නියමනය සහ විනයක් නොමැතිව ක්‍රියාකරන පුද්ගලයන් හට අපරාධ නීතිය යටතේ දඬුවම් නොකර දඬුවම් පැනවිය යුත්තේ ධම්ම පදයෙන් දැයි දේශපාලන විචාරක විපුල කරුණාතිලක ප්‍රශ්න කරයි.
- එහෙනම් මොකෙන්ද කියන්නකෝ දඬුවම් දෙන්නේ ධම්ම පදෙන් ද?
- "දැන් ඔය සමාජ මාධ්‍ය පනත පීනල් කෝඩ් එකේ දාලා තිබ්බයි කියලානේ කියන්නේ.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



