The Leader News
BREAKING
Top Ad
Opinion

ගෝඨාගේ රැල්ලට වඩා අනුර ගේ රැල්ල වෙනස් ද? - (දීප්තිගේ හා විපුලගේ වීඩියෝවක්)

T

The Leader Desk

March 7, 2024 • 4:02 PM

ගෝඨාගේ රැල්ලට වඩා අනුර ගේ රැල්ල වෙනස් ද? - (දීප්තිගේ හා විපුලගේ වීඩියෝවක්)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දැන් ඊටපස්සේ රැල්ලක් ආයිත් ඇවිල්ලා තියෙනවා.
  • ප්‍රතිපත්තිමය කාරණා ඉදිරිපත් කරනවා ජනතා විමුක්ති පෙරමුණ.” ඒ එදා ගෝඨාභය රාජපක්ෂට මෙන් අද වන විට අනුර කුමාර දිසානායක කෙරෙහි ඇති රැල්ල පිළිබඳව සමබිම පක්ෂ නායක දිප්ති කුමාර ගුණරත්න දැක්වු අදහසකි.
  • මැතිවරණය ඉලක්ක කර ගනිමින් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ මාලිමාව කෙරෙහි රටේ ඇතිව තිබෙන රැල්ල ගැන සමබිම පක්ෂ නායකයා සහ දේශපාලන විචාරක විපුල කරුණාතිලක ගේ විග්‍රහය පහතින් නරඹන්න.
අකුරු ප්‍රමාණය (Font Size):

අරගලයකින් අයින් කළා. දැන් ඊටපස්සේ රැල්ලක් ආයිත් ඇවිල්ලා තියෙනවා. JVP සහ අනුර කුමාර දිසානායකගේ පැත්තට. දැන් මේ රැල්ල අර රැල්ලෙන් ගුණාත්මකව වෙනස් කියලා අපිට කියන්න පුළුවන්. ප්‍රතිපත්තිමය කාරණා ඉදිරිපත් කරනවා ජනතා විමුක්ති පෙරමුණ.”

ඒ එදා ගෝඨාභය රාජපක්ෂට මෙන් අද වන විට අනුර කුමාර දිසානායක කෙරෙහි ඇති රැල්ල පිළිබඳව සමබිම පක්ෂ නායක දිප්ති කුමාර ගුණරත්න දැක්වු අදහසකි.

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රතිපත්තිමය කරුණු යෝජනා කරනවා වෙනුවට සමාජ වෛරය වපුරවමින් සිටින බවයි සමබිම පක්ෂ නායකයා පෙන්වා දෙන්නේ.

මැතිවරණය ඉලක්ක කර ගනිමින් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ මාලිමාව කෙරෙහි රටේ ඇතිව තිබෙන රැල්ල ගැන සමබිම පක්ෂ නායකයා සහ දේශපාලන විචාරක විපුල කරුණාතිලක ගේ විග්‍රහය පහතින් නරඹන්න.

 

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ගෝඨාගේ රැල්ලට වඩා අනුර ගේ රැල්ල වෙනස් ද? - (දීප්තිගේ හා විපුලගේ වීඩියෝවක්) | The Leader