The Leader News
BREAKING
Top Ad
Opinion

එහෙම කෙනෙක් නායකයෙක් උනාට කමක් නැහැ.... - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

March 25, 2024 • 5:39 AM

එහෙම කෙනෙක් නායකයෙක් උනාට කමක් නැහැ.... - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒවා ගැන වදවෙන්නේ නැතුව ආව වැඩේ කරන්න පුළුවන්. ඒක නිසා බොරු පෞරුෂයක් පෙන්නන්න ඕනි නැහැ.
  • ඒ සවිඥාණික බව වැදගත්. ඇඳුම ගැන විතරක් නෙවෙයි කියන හැම වචනයක් ගැනමත් සවිඥාණිකයි කියල අනුර ලඟින්ම ඉන්න අය මට කියල තියනවා.
  • පොඩිවත් වැරැද්දක් කරන්න අපි කාටවත් ඉතිහාසයෙන් අවස්ථාවක් දීලා නැහැ කියල කියනව කියලත් මම අහල තියනවා. ඇඳුම පෞරුෂයේ කොටසක්.
අකුරු ප්‍රමාණය (Font Size):


සුදු බැනියම් වේට්ටි ටයි කෝට් නැතුව මෙහෙම කැෂුවල් ඇඳුමකින් ඉන්නවත් දැක්කමයි. 

ඉනුත් විශේෂයෙන් අපිට වඩා හැම පැත්තකින්ම දියුණු රටකට ගිහිල්ල එහෙ ඉන්න අපේ මිනිස්සුන්ට කතා කරන්න මෙහෙම නිදහස් ඉරියව්වකින් අපේ රටේ දේශපාලඥයෙක් ඉන්නව දැක්කෙත් සෑහෙන කලාතුරකින්. 

කලිසම ඇඟට ගානට, කමිසය ඇඟට ගානට, සපත්තු දෙක ගානට වගේ හැම දෙයක්ම නියමිත විදියට තියන නිසා ඒ ගැන වදවෙන්න ඕනි නැහැ. ඒවා ගැන වදවෙන්නේ නැතුව ආව වැඩේ කරන්න පුළුවන්. 

 

ගෝඨාභය හයියෙන් අනුර කුමාරට කෙලින් වීම - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
ඒක නිසා බොරු පෞරුෂයක් පෙන්නන්න ඕනි නැහැ. ඇඳුමක් පිළිවෙලට අඳින්න පුළුවන් සහ එහෙම අඳින්න කැමති මනුස්සයෙක් කියල පේනවා. ඒ සවිඥාණික බව වැදගත්. 

ඇඳුම ගැන විතරක් නෙවෙයි කියන හැම වචනයක් ගැනමත් සවිඥාණිකයි කියල අනුර ලඟින්ම ඉන්න අය මට කියල තියනවා. පොඩිවත් වැරැද්දක් කරන්න අපි කාටවත් ඉතිහාසයෙන් අවස්ථාවක් දීලා නැහැ කියල කියනව කියලත් මම අහල තියනවා. 

ඇඳුම පෞරුෂයේ කොටසක්. මම හිතන්නේ එහෙම කෙනෙක් රටක නායකයෙක් උනාට කමක් නැහැ.

ඒ මගේ අදහස....

මේ වෙලාවේ කතාකරන්න පුළුවන් හැම කෙනෙකුටම කතාකරමු! 

(අපි හැමදාම දකින පැත්තට විරුද්ධ දිශාවෙන් ගත්ත ෆොටෝ එකක් නිසා මේක වටිනවා).


බලාගෙන හැදෙන්න මෙච්චර දේවල් තියන රටක....- (ආචාර්ය මහේෂ් හපුගොඩ)(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...