The Leader News
BREAKING
Top Ad
Opinion

ගෝඨාභයගේ ඇමරිකන් පුරවැසිභාවය කවුරුවත් අධිකරණයට ගෙනාවේ නෑ - මහින්ද දේශප්‍රිය

T

The Leader Desk

May 19, 2024 • 4:15 PM

ගෝඨාභයගේ ඇමරිකන් පුරවැසිභාවය කවුරුවත් අධිකරණයට ගෙනාවේ නෑ - මහින්ද දේශප්‍රිය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අධිකරණය හමුවේ කිසිවෙකුත් අභියෝගයට ලක් කළේ නැතැයි මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.
  • අදාළ පෙස්සම අභියාචනාධිකරණයෙන් විසි කෙරුණේ ද ජනාධිපතිවරයාගේ තීන්දුවක් ගැන අභියාචනාධිකරණයට තීන්දුවක් දිය නොහැකිය යන පදනමින් යැයි ද මහින්ද දේශප්‍රිය මහතා අවධාරණය කළේය.
  • අරගලයේ දේශපාලනය, මැතිවරණ කොමිසමේ කාර්යභාරය, මැතිවරණ නීති සංශෝධනය හා දේශපාලන ප්‍රතිසංස්කරණ ඇතු`ඵව දේශපාලන කාරණා රැසක් සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය සමඟ කළ සම්පූර්ණ සාකච්ඡාව පහත වීඩියෝවෙන් නරඹන්න.
අකුරු ප්‍රමාණය (Font Size):
අධිකරණය හමුවේ කිසිවෙකුත් අභියෝගයට ලක් කළේ නැතැයි මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.

කෙසේ වෙතත් ඔහුගේ ද්විත්ව පුරවැසිභාවය අභියෝගයට ලක් කළ ගාමිණි වියන්ගොඩ හා චන්ද්‍රගුප්ත තේනුවර යනු නිර්භීත පුරවැසියන් යැයි ඔහු අවධාරණය කළේය.

මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා මේ අදහස් පළ කළේ ‘ද ලීඩර් ටීවී’ හි බ්ලයින්ඩ් ස්පොට් සම්මුඛ සාකච්ඡාවට එක්වෙමිනි.

අදාළ පෙස්සම අභියාචනාධිකරණයෙන් විසි කෙරුණේ ද ජනාධිපතිවරයාගේ තීන්දුවක් ගැන අභියාචනාධිකරණයට තීන්දුවක් දිය නොහැකිය යන පදනමින් යැයි ද මහින්ද දේශප්‍රිය මහතා අවධාරණය කළේය.

ඔහු මේ අදහස් පළ කළේ ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රීධුරය අහිමි වීම හා ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් මෙහිදී නාරද බක්මීවැව යොමුකළ ප්‍රශ්නයට පිළිතුරක් වශයෙනි.

අරගලයේ දේශපාලනය, මැතිවරණ කොමිසමේ කාර්යභාරය, මැතිවරණ නීති සංශෝධනය හා දේශපාලන ප්‍රතිසංස්කරණ ඇතු`ඵව දේශපාලන කාරණා රැසක් සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය සමඟ කළ සම්පූර්ණ සාකච්ඡාව පහත වීඩියෝවෙන් නරඹන්න.
 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...