The Leader News
BREAKING
Top Ad
Opinion

හිටපු ඉරාන ජනාධිපති මියගියේ අධිබල ලේසර් ප්‍රහාරයකින් ද? - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

May 24, 2024 • 10:44 AM

හිටපු ඉරාන ජනාධිපති මියගියේ අධිබල ලේසර් ප්‍රහාරයකින් ද? - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉරාන අසර්බයිජාන් දේශසීමාවේ සිට ඉරානය දෙසට පියාසර කරමින් තිබියදි සිදුවූ මේ අනතුර සිදුවූ ආකාරය ගැන තවමත් අවසන් විනිශ්චයක් නොමැති වාතාවරණයක දී මෙවන් න්‍යායන් සඳහා වැඩි ඉඩක් ලෝකය පුරාම දකින්න පුළුවන්.
  • ඊබ්‍රාහිම් රයිසි යනු මේ රටවල් දෙකටම හිසරදයක් වූ නායකයෙක්. ඊශ්‍රායලය මේ වනවිට රොකට්, මිසයිල් සහ ගුවන්යානා ඉහල අහසේදී විනාශකළ හැකි දැවැන්ත ලේසර් බීම් තාක්ෂණයක් (lazer beam technology) නිපදවා තිබීම මේ කුමන්ත්‍රණ න්‍යායන් වඩාත් තහවුරු කිරීමට බලපා තිබෙනවා.
  • අනතුර සිදුවූ ආකාරය ගැන තවමත් අවසන් විනිශ්චයක් නොමැති වාතාවරණයක දී මෙවන් න්‍යායන් සඳහා වැඩි ඉඩක් ලෝකය පුරාම දකින්න පුළුවන්.
අකුරු ප්‍රමාණය (Font Size):
 
ඉරාන අසර්බයිජාන් දේශසීමාවේ සිට ඉරානය දෙසට පියාසර කරමින් තිබියදි සිදුවූ මේ අනතුර සිදුවූ ආකාරය ගැන තවමත් අවසන් විනිශ්චයක් නොමැති වාතාවරණයක දී මෙවන් න්‍යායන් සඳහා වැඩි ඉඩක් ලෝකය පුරාම දකින්න පුළුවන්.
 
240520001049 iran president helicopter crashඅනතුර සිදුවූ ආකාරය ගැන තවමත් අවසන් විනිශ්චයක් නොමැති වාතාවරණයක දී මෙවන් න්‍යායන් සඳහා වැඩි ඉඩක් ලෝකය පුරාම දකින්න පුළුවන්.
ඉරානය සඳහා වන ඇමෙරිකන් සම්බාධක මත ඉරාන ජනාධිපති ගමන් ගත බෙල් වර්ගයේ හෙලිකොප්ටරය සඳහා අවශ්‍ය අමතර කොටස් නොතිබීම මෙන්ම එහි ට්‍රාන්ස්පොන්ඩරය ක්‍රියා විරහිතව තිබීමත් මේ කුමන්ත්‍රණ න්‍යායන් සඳහා ඇති අවකාශය තවත් වැඩිකරන පසුබිමක් සකසනවා. 

බොහෝ රටවල් වලට ආගන්තුක වුවද ලේසර් තාක්ෂණයේ ඉක්මන් සංවර්ධනය, විශේෂයෙන් යුද මෙහෙයුම් සඳහා ලේසර් තාක්ෂණය භාවිත කිරීම දැන් තාක්ෂණික වශයෙන් දියුණු ලෝකයට රහසක් නෙවෙයි. ඉනුත් විශේෂයෙන් ඊශ්‍රායලය මේ ලේසර් ඩෝම් තාක්ෂණය අතින් ඉදිරියට ගොස් තිබෙනවා. 
 
ir64564ඊබ්‍රාහිම් රයිසි මේ රටවල් දෙකටම හිසරදයක් වූ නායකයෙක්
ඊශ්‍රායලය සහ ඇමෙරිකාව ඒකාබද්ධව මේ තාක්ෂණික අත්හදා බැලීම් මෑත කාලය තුළ සිදුකර තිබෙනවා. ඊබ්‍රාහිම් රයිසි යනු මේ රටවල් දෙකටම හිසරදයක් වූ නායකයෙක්. 

ඊශ්‍රායලය මේ වනවිට රොකට්, මිසයිල් සහ ගුවන්යානා ඉහල අහසේදී විනාශකළ හැකි දැවැන්ත ලේසර් බීම් තාක්ෂණයක් (lazer beam technology) නිපදවා තිබීම මේ කුමන්ත්‍රණ න්‍යායන් වඩාත් තහවුරු කිරීමට බලපා තිබෙනවා.

කෙසේ වුවද ඉරාන හිටපු ජනාධිපති රයිසිගේ මරණය තවත් එක අභිරහසක් වීමට තිබෙන ඉඩකඩ විශාලයි.

බුදුන් වෙනුවෙන් ඔබ ගොඩනගන කතාව කුමක්ද? - ආචාර්ය මහේෂ් හපුගොඩ)(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...