The Leader News
BREAKING
Top Ad
Opinion

නිළියක් ගණිකා ව්‍යාපාරයක් කරගෙන යද්දි අත්අඩංගුවට : මෙතන තියෙන්නෙ යල්පැනපු නිතිය !

T

The Leader Desk

June 13, 2024 • 4:17 PM

නිළියක් ගණිකා ව්‍යාපාරයක් කරගෙන යද්දි අත්අඩංගුවට : මෙතන තියෙන්නෙ යල්පැනපු නිතිය !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ ගත්ත අය ළග තිබිලා කොන්ඩම් හොයාගත්තා කියලත් කියනවා.
  • ඒ වගේම ඒ කාන්තාවන් සියලු දෙනා අවුරුදු දහ අටට වැඩි අය බවත්, ඒ අය කැමැත්තෙන් මේ වෘත්තියේ නියැලුනු බවත් පැහැදිලිව පේන්න තියෙනවා.
  • මෙතන තියෙන්නෙ ලංකාවෙ නීතියෙ යල්පැනපු බවයි.
  • ලිංගික ශ්‍රමික වෘත්තිය නීත්‍යානුකූලව ව්‍යාපාරයක් වශයෙන් කරගෙන යාමට ඇති අයිතිය රාජ්‍යය විසින් පිලිනොගැනීමේ අයුක්තිසහගත නීතියයි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ ගත්ත අය ළග තිබිලා කොන්ඩම් හොයාගත්තා කියලත් කියනවා. හරියට කොන්ඩම් ළග තබා ගැනීමත් වරදක් වගේ.

කොන්ඩම් ළග තබාගෙන හිටියා කියන්නෙ මේ කාන්තාවන් ඉතාම වගකීම් සහගතව තමන්ගේ වෘත්තිය කරගෙන ගියා කියන එකයි. කොන්ඩම් වලින් කරන්නෙ ලිංගික ‍රෝග බෝවීම වැලැක්වීමයි.

ඒ වගේම ඒ කාන්තාවන් සියලු දෙනා අවුරුදු දහ අටට වැඩි අය බවත්, ඒ අය කැමැත්තෙන් මේ වෘත්තියේ නියැලුනු බවත් පැහැදිලිව පේන්න තියෙනවා.

මෙතන තියෙන්නෙ ලංකාවෙ නීතියෙ යල්පැනපු බවයි.

ලිංගික ශ්‍රමික වෘත්තිය නීත්‍යානුකූලව ව්‍යාපාරයක් වශයෙන් කරගෙන යාමට ඇති අයිතිය රාජ්‍යය විසින් පිලිනොගැනීමේ අයුක්තිසහගත නීතියයි.

Chinthana D(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

vyadhadeva@gmail.com


(උපුටා ගැනීම -Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

නිළියක් ගණිකා ව්‍යාපාරයක් කරගෙන යද්දි අත්අඩංගුවට : මෙතන තියෙන්නෙ යල්පැනපු නිතිය ! | The Leader