අවබෝධයකින් ද යන්න සමබිම නායක දීප්ති කුමාර ගුණරත්න සහ දේශපාලන විචාරක විපුල කරුණාතිලක සහභාගී වූ Ideas front Youtube නාළිකාවේ පැවති වැඩසටහනකදී ප්‍රශ්නයක් ඉදිරිපත් කළේය.
එම පුද්ගලයා මෙයට සම්බන්ධවීම තුලින් පෙනීයන්නේ "ජන අරගල සන්ධානය" අවලංගු කාසියක් බවට පත්වී හමාර බවයි.
එම මාධ්‍ය සාකච්ඡාවට පැමිණි දුමින්ද නාගමුව "ඩංකොගේ කතාව" නම් කතාවෙ ඩංකොට සමාන කළේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ බවට ඉඟි පලකල බවත් ඔහු සමඟ සිටි බොහෝ පිරිස් දැනටමත් රනිල් සමග එකතු වී ඇති බැවින් මොහුත් ඒ සදහා අවශ්‍ය පසුබිම සකස් කරගන්නා ආකාරයක් පෙනීයන බවයි.
වැඩි දුරටත් අදහස් ඉදිරිපත්කල Youtube වීඩියෝව පහලින් බලන්න.
'ජන අරගල සන්ධානය' සහ 'ඩංකොගේ කතාව' මෙන්න (වීඩියෝ)
T
The Leader Desk
June 26, 2024 • 9:10 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- අවබෝධයකින් ද යන්න සමබිම නායක දීප්ති කුමාර ගුණරත්න සහ දේශපාලන විචාරක විපුල කරුණාතිලක සහභාගී වූ Ideas front Youtube නාළිකාවේ පැවති වැඩසටහනකදී ප්‍රශ්නයක් ඉදිරිපත් කළේය.
- එම පුද්ගලයා මෙයට සම්බන්ධවීම තුලින් පෙනීයන්නේ "ජන අරගල සන්ධානය" අවලංගු කාසියක් බවට පත්වී හමාර බවයි.
- එම මාධ්‍ය සාකච්ඡාවට පැමිණි දුමින්ද නාගමුව "ඩංකොගේ කතාව" නම් කතාවෙ ඩංකොට සමාන කළේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ බවට ඉඟි පලකල බවත් ඔහු සමඟ සිටි බොහෝ පිරිස් දැනටමත් රනිල් සමග එකතු වී ඇති බැවින් මොහුත් ඒ සදහා අවශ්‍ය පසුබිම සකස් කරගන්නා ආකාරයක් පෙනීයන බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


