The Leader News
BREAKING
Top Ad
Opinion

ලංකාවට ආයෙත් රනිල් මඟහැරෙයි ද? - (වීඩියෝ)

T

The Leader Desk

June 28, 2024 • 5:13 PM

ලංකාවට ආයෙත් රනිල් මඟහැරෙයි ද? - (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සමහරු ආරංචිය සුබයි කියනකොට සමහරු කිව්වේ අසුබයි කියල.
  • ඉතින් මේ වෙලාවේම තමයි රනිල් එයාගේ පණිවිඩය රෑ 8 ට කිව්වේ.
  • මේ අව් අස්සේ තමයි රනිල්ගේ රෑ 8 පණිවිඩය එක්කම රෑ දහය වෙනකොට ITN කතිකාව කියල වැඩක් පටන් අරගෙන හනිහනිකට මේ පණිවිඩය මොකක්ද කියන එක අර්ථකතනය කරන්න ගන්නේ.
  • වැඩේට ආව මහාචාර්ය රොහාන් සමරජීව, කථිකාචාර්ය විපුල කරුණාතිලක සහ ආචාර්ය මහේෂ් හපුගොඩ.
අකුරු ප්‍රමාණය (Font Size):

වෙනත් විදියකට එකතුඋණා. සමහරු ආරංචිය සුබයි කියනකොට සමහරු කිව්වේ අසුබයි කියල. රටේ මේ විදියට තනිකරම දෙකට බෙදුණ.

ඉතින් මේ වෙලාවේම තමයි රනිල් එයාගේ පණිවිඩය රෑ 8 ට කිව්වේ. මුල මැද අග එක්ක IMF එකත් එක්ක ආණ්ඩුව ආපු එකඟතාව ගැන සෑහෙන පැහැදිලි කිරීමක් රනිල් කළා. සජබේ හර්ෂ පවා කිව්වේ මේ එකඟතාව වැදගත් කියල.

මේ අව් අස්සේ තමයි රනිල්ගේ රෑ 8 පණිවිඩය එක්කම රෑ දහය වෙනකොට ITN කතිකාව කියල වැඩක් පටන් අරගෙන හනිහනිකට මේ පණිවිඩය මොකක්ද කියන එක අර්ථකතනය කරන්න ගන්නේ.

වැඩේට ආව මහාචාර්ය රොහාන් සමරජීව, කථිකාචාර්ය විපුල කරුණාතිලක සහ ආචාර්ය මහේෂ් හපුගොඩ. මේ ගොල්ලෝ නම් කිව්වේ පණිවිඩය සුබයි කියන එක.


මහේෂ් නම් ඇහුවේ පණිවිඩය සුබ නම් සුබයි කියන්නේ ඇයි කියනවා වගේම පණිවිඩය අසුබයි කියන්න මෙච්චර දතකන්නේ ඇයි කියන එක. 

ඒ කියන්නේ ඇත්තටම විපක්ෂය තැති ගන්වන 'සුබ පණිවිඩයක්' මෙහි තියෙන්න පුළුවන් නේද කියන එක. ඒ වගේම ගුවන් යානයක් ගුවන් ගතකරන්න ගන්න take off එක දැන් රනිල් අරන් තියෙන්නේ මෙතැනින් පස්සේ රටේ මිනිස්සුන්ට ඕනිනම් ඕනෑම පයිලට් කෙනෙක් එක්ක මේ ගමන යන්න පුළුවන් කියන එක. take off එක තමයි අමාරු. හැබැයි රට හරි ගමනාන්තයට (destination) දැම්මට පස්සේ ඕනිනම් ඔටෝ පයිලට් දාන්නත් පුළුවන් කියන එක. හැබැයි මේ බෙල්ට් දාගෙන ගන්න take off එක පළපුරුදු පයිලට් කෙනෙක් අතේ තියෙන්න ඕනි.

 ඒ වගේම රනිල් කියන්නේ ලංකාව හරියට තේරුම් ගත්තේ නැති ලංකාවට මඟ හැරුණු නායකයෙක් කියන එකත්, ලංකාවේ මිනිස්සු ඇත්තම හොඳ අසඩක්ලා වෙයිද කියන එකත්, ආපහු ලංකාවේ මිනිස්සුන්ට ආයෙත් වරදියිද කියන එකත් ඔහු අහපු අනික් ප්‍රශ්න අතර වෙනවා. 
 

 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ලංකාවට ආයෙත් රනිල් මඟහැරෙයි ද? - (වීඩියෝ) | The Leader