The Leader News
BREAKING
Top Ad
Opinion

'රටේ ඉන්නෙ ජාති දෙකයි. වැඩ කරන හොරු, වැඩ නොකරන ඇඟ හොරු'

T

The Leader Desk

July 8, 2024 • 11:00 AM

'රටේ ඉන්නෙ ජාති දෙකයි. වැඩ කරන හොරු, වැඩ නොකරන ඇඟ හොරු'

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මගේ ජීවිතේ හොඳ වැඩකාරයො මුනගැහිලා තියෙනවා හොඳම හොරු. ඒ වගේම කිසි හොරකමක් කරන්නෙ නැති මිනිස්සු මුනගැහිලා තියෙනවා මෙලෝ වැඩක් බැරි.
  • උන්ට හොරකමක් කරන්නවත් බෑ. රටේ ඉන්නෙ ජාති දෙකයි.
  • හොරකං නොකර ඉන්න එක තමයි උන් ආඩම්බර වෙන ලොකුම සුදුසුකම.
අකුරු ප්‍රමාණය (Font Size):

 

මගේ ජීවිතේ හොඳ වැඩකාරයො මුනගැහිලා තියෙනවා හොඳම හොරු. 

ඒ වගේම කිසි හොරකමක් කරන්නෙ නැති මිනිස්සු මුනගැහිලා තියෙනවා මෙලෝ වැඩක් බැරි. හොරකං නොකර ඉන්න එක තමයි උන් ආඩම්බර වෙන ලොකුම සුදුසුකම. උන්ට හොරකමක් කරන්නවත් බෑ. 

 

8754cec8323c44c5a8787ba2f8fb3f1fරටේ ඉන්නෙ ජාති දෙකයි. වැඩ කරන හොරු, වැඩ නොකරන ඇඟ හොරු. 
හොරු කියන්නෙ සිස්ටම් එක හැක් කරලා ඉක්මනට ලාබ ගන්න හදන පිරිසක්. 

වැඩේ තියෙන්නෙ හොරු එක්ක වැඩ කරන්න ඉගෙන ගත්තෙ නැත්තං මෙලෝ වැඩක් කරන්න වෙන්නෙ නෑ. 

රටේ ඉන්නෙ ජාති දෙකයි. වැඩ කරන හොරු, වැඩ නොකරන ඇඟ හොරු. 

හෑලි ටයිම්ස් - (චින්තන ධර්මදාස)(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
vyadhadeva@gmail.com

(උපුටා ගැනීම -Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...