The Leader News
BREAKING
Top Ad
Opinion

අවුරුදු දෙකකට කලින් අපි හිටපු හැටි මතක් වුනා - (චින්තන ධර්මදාස)

T

The Leader Desk

July 21, 2024 • 10:43 AM

අවුරුදු දෙකකට කලින් අපි හිටපු හැටි මතක් වුනා - (චින්තන ධර්මදාස)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කට්ටියක් පාර්ලිමේන්තුව මහ පාරට ගේන්න හදපු හැටි, අරගල වීරයන්ට රට බාර දෙන්න ගිය හැටි, සිස්ටම් චේන්ජ් කරන්න ගිය හැටි මතක් වෙනවා. අපේ දේශපාලන බුද්දිමත්තු, විද්වත්තු පවා පිස්සුම කෙලපු කාලයක්.
  • පාර්ලිමේන්තුවෙ 224ක්ම අන්දබූත වෙලා, හොඳටම කරමින් හිටපු ටයිම් එකක්. තෙලුත් නැතුව, කන්නත් නැතුව, රටේම උන්ගෙ ට්‍රැකත් පැනලා, රටත් බංකොලොත් වෙලා හිටපු අසිරිමත් වෙලාවක්.
  • වියවුල නැත්‍තං chaos එක නැති කළා.
අකුරු ප්‍රමාණය (Font Size):


කට්ටියක් පාර්ලිමේන්තුව මහ පාරට ගේන්න හදපු හැටි, අරගල වීරයන්ට රට බාර දෙන්න ගිය හැටි, සිස්ටම් චේන්ජ් කරන්න ගිය හැටි මතක් වෙනවා. 

 

GOHOMEGOTA : අරගලයෙන් ඉගෙන ගන්න - (චින්තන ධර්මදාස)
අපේ දේශපාලන බුද්දිමත්තු, විද්වත්තු පවා පිස්සුම කෙලපු කාලයක්.  

පාර්ලිමේන්තුවෙ 224ක්ම අන්දබූත වෙලා, හොඳටම කරමින් හිටපු ටයිම් එකක්. 

තෙලුත් නැතුව, කන්නත් නැතුව, රටේම උන්ගෙ ට්‍රැකත් පැනලා, රටත් බංකොලොත් වෙලා හිටපු අසිරිමත් වෙලාවක්.

 

රනිල්ගේ ගේම් එක - (චින්තන ධර්මදාස)

රනිල් ආපහු පිලිවෙල නැත්තං order එක ගෙනාවා. වියවුල නැත්‍තං chaos එක නැති කළා. රටට ආපහු සිහිය ආවෙ එතකොට. 

අවුරුදු දෙකකට කලින් මේ වගේ දවසක වමේ සහ විපක්ෂයේ වීඩියෝ බලන්න තිබුන නම් මරු...

පාරාදීසයක තේරුමක් නැති චාරිකාවක් - (චින්තන ධර්මදාස)(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
vyadhadeva@gmail.com

(උපුටා ගැනීම -Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)

 



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...