The Leader News
BREAKING
Top Ad
Opinion

රනිල් - පොහොට්ටු දීගය : (ආචාර්ය මහේෂ් හපුගොඩ කරන විග්‍රහයක් - වීඩියෝ)

T

The Leader Desk

July 25, 2024 • 10:33 AM

රනිල් - පොහොට්ටු දීගය : (ආචාර්ය මහේෂ් හපුගොඩ කරන විග්‍රහයක් - වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රනිල් ඉවරයි කියල ගොඩාක් අය හිතාගෙන හිටියට ඔහු විශ්මජනක නැවුම් හැරවුමක් ගත්තා.
අකුරු ප්‍රමාණය (Font Size):


දේශපාලනය කියන්නෙම එකම දේ රිපීට් කිරීමක් නොවේ... 

පොහොට්ටුව දැන් ඉවරයි කියල බොහෝ අය හිතුවාට ඒ එසේ නොවේ, පොහොට්ටුව අලුත් ස්වාමියා කෙනෙක්ව තෝරාගෙන ඇත... 

ඒකෙන් පොහොට්ටුවත් රටත් ගොඩ වෙනවා.. 

රනිල්ගෙන් වැඩ ගන්න එජාප කාරයන්ට දන්නෙ නැති වුණාට පොහොට්ටුවේ අය රනිල්ගෙන් උපරිම ප්‍රයෝජන අරගෙන යනවා.. 

පොහොට්ටු - රනිල් දේශපාලනය පිළිබඳව ආචාර්ය Mahesh Hapugoda කරන විග්‍රහයේ දෙවන කොටස..(විනාඩි 15)



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

රනිල් - පොහොට්ටු දීගය : (ආචාර්ය මහේෂ් හපුගොඩ කරන විග්‍රහයක් - වීඩියෝ) | The Leader