ඕනෑම නීති කටයුත්තක් පැනවීමට හෝ වෙනස් කිර්‍රිමට හැකි බවත් විධායක බලය සහ අධිකරණ බලය එම ආකාරයෙන්ම සිදුවන්නාක් බවත් දේශපාලන විචාරක විපුල කරුණාතිලක සහ සමබිම නායක දීප්ති කුමාර ගුණරත්න Ideas front Youtube නාළිකාවේ පැවති වැඩසටහනක දී ප්‍රකාශ කළේය.
එසේම අධිකරණය සම්බන්ධයෙන් කරන්නාවූ ඕනෑම සංශෝධනයක් පාර්ලිමේන්තුව මගින් වෙනස් කල හැකි බව රටේ ජනතාව, වෘත්තිකයන් සහ ජනමාධ්‍ය නොදන්නා බවත් විපුල කරුණාතිලකගේ අදහස විය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තු යවන පුද්ගලයාගේ දැනුම් මිම්ම නිෂ්චිතව සදහන් නොවෙන නිසා ඒ සදහා සීමාවක් දැමීමට නොහැකි වුණත් නීති ක්‍රියාවලිය සම්බන්ධයෙන් සහ පාර්ලිමේන්තු ක්‍රියාවලිය සම්බන්ධයෙන් යම් දැනුමක් සහ පුහුණුවක් ලබා දිය යුතු බවත් වර්ථමාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු ක්‍රියාවලිය පවා නොදන්නා බවත් ඔවුන් අවධාරණය කළේය.
තව දුරටත් අදහස් ඉදිරිපත් කළ ඔවුන්ගේ සම්පූර්ණ වැඩසටහන පහලින් නරඹන්න.
ශ්‍රේෂ්ඨාධිකරණයට උඩින් පාර්ලිමේන්තුව තියනවා කියන්න පුළුවන්ද ? - (වීඩියෝ)
T
The Leader Desk
July 28, 2024 • 9:52 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ඕනෑම නීති කටයුත්තක් පැනවීමට හෝ වෙනස් කිර්‍රිමට හැකි බවත් විධායක බලය සහ අධිකරණ බලය එම ආකාරයෙන්ම සිදුවන්නාක් බවත් දේශපාලන විචාරක විපුල කරුණාතිලක සහ සමබිම නායක දීප්ති කුමාර ගුණරත්න Ideas front Youtube නාළිකාවේ පැවති වැඩසටහනක දී ප්‍රකාශ කළේය.
- එසේම අධිකරණය සම්බන්ධයෙන් කරන්නාවූ ඕනෑම සංශෝධනයක් පාර්ලිමේන්තුව මගින් වෙනස් කල හැකි බව රටේ ජනතාව, වෘත්තිකයන් සහ ජනමාධ්‍ය නොදන්නා බවත් විපුල කරුණාතිලකගේ අදහස විය.
- තව දුරටත් අදහස් ඉදිරිපත් කළ ඔවුන්ගේ සම්පූර්ණ වැඩසටහන පහලින් නරඹන්න.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


