The Leader News
BREAKING
Top Ad
Opinion

නාමල් කරලා තිබුන මේ වීඩියෝව මාර ගති

T

The Leader Desk

August 21, 2024 • 4:27 PM

නාමල් කරලා තිබුන මේ වීඩියෝව මාර ගති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ පාර ජාතිවාදය ආගම්වාදය කිසිම ඉවුරකින් ඇහෙන්නෙ නෑ.
  • අද මාලිමාව වටේට ඉන්න ඉන්ස්ටන්ට් පොලිටික්ස් ගෝටා සෙට් එක විකුනනවෝ කියාගෙන එතනට යන්න නියමිතයි.
  • ඒ මතවාදය පරාජය වුනු මොහොතක්.
අකුරු ප්‍රමාණය (Font Size):

ප්‍රතිරූපය ගොඩනගන්න. ඊළග වාරෙ තමයි එයාගෙ වාරෙ.

මේ පාර ජාතිවාදය ආගම්වාදය කිසිම ඉවුරකින් ඇහෙන්නෙ නෑ. ඒ මතවාදය පරාජය වුනු මොහොතක්.

ඊළග වතාවෙ රැල්ල නිර්මාණය වෙන්නෙ ජාතිකවාදයට. විකුණනවා කියාගෙන නාමල් ඒකට ලෑස්ති වෙනවා. අද මාලිමාව වටේට ඉන්න ඉන්ස්ටන්ට් පොලිටික්ස් ගෝටා සෙට් එක විකුනනවෝ කියාගෙන එතනට යන්න නියමිතයි.

මොනවා වුනත් නාමල් කරලා තිබුන මේ වීඩියෝව මාර ගති. හොඳ ඉමේජ් බිල්ඩින්ග් වැඩක්.

වෙල්ඩන් ! 

 

Chinthana D(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
vyadhadeva@gmail.com

(උපුටා ගැනීම -Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

නාමල් කරලා තිබුන මේ වීඩියෝව මාර ගති | The Leader