The Leader News
BREAKING
Top Ad
Opinion

කූල් රනිල්....- (ආචාර්ය මහේෂ් හපුගොඩ ගේ වීඩියෝවක්)

T

The Leader Desk

August 23, 2024 • 5:05 PM

කූල් රනිල්....- (ආචාර්ය මහේෂ් හපුගොඩ ගේ වීඩියෝවක්)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • (ආචාර්ය මහේෂ් හපුගොඩ) සමාජ හා දේශපාලන විශ්ලේෂක hapugoda@gmail.com (Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...).
අකුරු ප්‍රමාණය (Font Size):


කවුරුත් ආවත් කවුරුත් නාවත් කූල් රනිල්
උඩට ගියත් පහල ගියත් කූල් රනිල් 
දුක සැප දෙකම උපේක්ෂාවෙන් කූල් රනිල් 

හැමෝම දුවද්දී නොදුවන කූල් රනිල් 
හැමෝම බනිද්දි නොබණින කූල් රනිල් 
අද නොව හෙට දකිනා කූල් රනිල් 
හෙට දින ජය ගෙනෙනා කූල් රනිල් 

අලිය ඇතත් අලිය නැතත් කූල් රනිල් 
රටට වැඩක් කරන්න කූල් රනිල් 
පුළුවන් කියන්නෙ විතරයි කූල් රනිල් 
නොසැලී ඉදිරියටම කූල් රනිල්....


Mahesh Hapugoda(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)
 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...