ඒ ඇතැමෙක් අනුර කුමාර යැයි ද, තවකෙක් සජිත් ප්‍රේමදාස යැයි ද, තවකෙක් වත්මන් ජනාධිපති රනිල්වික්‍රමසිංහ යැයි ද පවසති.
සාමාන්‍ය මිනිසුන්ගේ මතය එසේ වුව ද ඡන්දය පවත්වා ප්‍රතිඵල නිකුත් කරන තෙක් අසවලා ජනාධිපති යැයි අපි කිසිවකුට ස්ථිර වශයෙන් පැවසිය නොහැකි ය.
ඒ කෙසේ වුව ද කිසියම් ආකාරයකින් අනුර කුමාර දිසානායක ජනාධිපති වී රනිල් වික්‍රමසිංහ අගමැති වුවහොත් කුමක් සිදු විය හැකි ද යන්න මඳක් විමසා බැලිය යුතු ය.
ඔවු... යට කී උපකල්පනය සැබැවක් වුවහොත් සිදුවන්නේ කුමක් ද යන්න පිළිබඳ Ideas front youtube නාලිකාව වෙත සමබිම පක්ෂයේ නායක, දේශපාලන සහ කලා විචාරක දීප්ති කුමාර ගුණරත්න සමග ආර්ථික සහ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක දැක්වූ අදහස් මොනවාද යන්න දැනගැනීම පිණිස මතු පළවන වීඩියෝව නරඹන්න.
අනුර ජනපති වුනොත් මොකද වෙන්නෙ...? (වීඩියෝ)
T
The Leader Desk
September 1, 2024 • 7:49 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ඒ ඇතැමෙක් අනුර කුමාර යැයි ද, තවකෙක් සජිත් ප්‍රේමදාස යැයි ද, තවකෙක් වත්මන් ජනාධිපති රනිල්වික්‍රමසිංහ යැයි ද පවසති.
- යට කී උපකල්පනය සැබැවක් වුවහොත් සිදුවන්නේ කුමක් ද යන්න පිළිබඳ Ideas front youtube නාලිකාව වෙත සමබිම පක්ෂයේ නායක, දේශපාලන සහ කලා විචාරක දීප්ති කුමාර ගුණරත්න සමග ආර්ථික සහ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක දැක්වූ අදහස් මොනවාද යන්න දැනගැනීම පිණිස මතු පළවන වීඩියෝව නරඹන්න.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


