The Leader News
BREAKING
Top Ad
Opinion

ඊළග පාර්ලිමේන්තු මැතිවරණයට පෙර - (කුසල් පෙරේරා)

T

The Leader Desk

October 1, 2024 • 4:04 PM

ඊළග පාර්ලිමේන්තු මැතිවරණයට පෙර - (කුසල් පෙරේරා)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔබ අපේක්ෂා කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජ ප්‍රගමනයක් නම්, ඒ සඳහා ඔබ දැරිය යුතු මූලික පිරිවැයක් ඇත.
  • පරම්පරා පහක් - අවුරුදු 93 ක් - ඡන්දය දිය යුත්තේ කුමක් සඳහා දැයි ඉගෙන නොගත් සහ ඉගෙන නොගන්නා සමාජයකි.
  • ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදය යැයි සිතා ඉන්නේ ආණ්ඩු වලට දොස් කීමට ඇති නිදහස ය.
  • මේ නොදන්නාකම, නුවුවමනාව සහ ආත්මාර්ථය නඩත්තු වන්නේ ජාතික සංවර්ධනය ගැන වැදගත් සංවාදයක් මේ සමාජයේ මෙතෙක් සිදුව නැති නිසා ය.” යෝජක (කුසල් පෙරේරා) ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී kusal.perera@gmail.com සංස්කරණය 2024 ඔක්තෝම්බර 01 වන දින ඊළග පාර්ලිමේන්තු මැතිවරණයට පෙර.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔබ අපේක්ෂා කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජ ප්‍රගමනයක් නම්,
ඒ සඳහා ඔබ දැරිය යුතු මූලික පිරිවැයක් ඇත.

එය මෙවැනි සංවාද සාකච්ඡා වලට හවුල්වීමේ පිරිවැයකි. ඒ වෙනුවෙන්,
මෙය කියවා ඔබගේ හිතවතුන් සමගද බෙදා ගනු මැනව.

ඊළග පාර්ලිමේන්තු මැතිවරණයට පෙර

සමාජ සංවාදයකට තැබිය යුතු
“ජාතික සංවර්ධනය” සඳහාවන කටු සටහනකි


“මේ සමාජය, ප්‍රජාතන්ත්‍රවාදයක් දන්නා සමාජයක් නොවේ. පරම්පරා පහක් - අවුරුදු 93 ක් - ඡන්දය දිය යුත්තේ කුමක් සඳහා දැයි ඉගෙන නොගත් සහ ඉගෙන නොගන්නා සමාජයකි. මේ රටේ උගත් යැයි කියන්නාවූ පිරිස පවා පෞද්ගලික වාසි, වරදාන, වරප්‍රසාද වෙනුවෙන් ඡන්දය දී තමන්ගේ ආත්මාර්ථය වසා ගැනීමට ආණ්ඩුවට දොස් කියන පිරිසිකි. ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදය යැයි සිතා ඉන්නේ ආණ්ඩු වලට දොස් කීමට ඇති නිදහස ය. මේ නොදන්නාකම, නුවුවමනාව සහ ආත්මාර්ථය නඩත්තු වන්නේ ජාතික සංවර්ධනය ගැන වැදගත් සංවාදයක් මේ සමාජයේ මෙතෙක් සිදුව නැති නිසා ය.”

යෝජක
(කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com


සංස්කරණය
2024 ඔක්තෝම්බර 01 වන දින

pdfඊළග පාර්ලිමේන්තු මැතිවරණයට පෙර

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...