The Leader News
BREAKING
Top Ad
Opinion

නීතිය සහ එහි ආයතනික ව්‍යුහය වෙනස් කළ යුත්තේ කෙසේ ද? - (VIDEO)

T

The Leader Desk

October 30, 2024 • 11:22 AM

නීතිය සහ එහි ආයතනික ව්‍යුහය වෙනස් කළ යුත්තේ කෙසේ ද? - (VIDEO)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙම පද්ධතිය වෙනස් කිරීමට ප්‍රථම ඒ තුළ ගැබ් වී ඇති ගැටලු පිළිබඳව අපි අවබෝධයක් ලැබිය යුතුය.
  • මතු පළවන වීඩියෝ පටයෙන් උත්සාහ කරන්නේ ඒ තුළ ම ගිලී ඇති ගැටලු හදුනාගැනීමේ මාවතකට ඔබව යොමු කිරීම ය.
  • (සමබිම පක්ෂයේ නීතිය හා සාමය පිලිබඳ ජාතික වැඩසටහන).
අකුරු ප්‍රමාණය (Font Size):

එහි මූලික සංඝටකය වන්නේ ලංකාවේ නීතිය හෝ එහි ආයතනික පද්ධතිය ලාංකිකයා විසින් නිෂ්පාදනය කරගනු ලැබූවක් නොව යටත් විජිත පාලකයන් විසින් අප මත පටවන ලද පද්ධතියක් වීම ය. 

එම නිසා ම ඊට ලැබෙන ගුප්ත අදහස තුළ ම පූර්ව-ධනවාදී ලක්ෂණ පවතී. 

විනිසුරුවරයා ‘‘නඩුකාර හාමුදුරුවන්’’ වන්නේ එබැවිනි. 

සාමාන්‍ය ජනතාව නීති පද්ධතිය තුළ දී බැද්දේගම සිලිඳුගෙන් ඉහළට පැමිණ නැත. 

එම නිසා ම ඒ තුළ විශාල අසාධාරණකට ලක් වන්නේ ද සාමාන්‍ය ජනතාව ය. මෙම පද්ධතිය වෙනස් කිරීමට ප්‍රථම ඒ තුළ ගැබ් වී ඇති ගැටලු පිළිබඳව අපි අවබෝධයක් ලැබිය යුතුය.

මතු පළවන වීඩියෝ පටයෙන් උත්සාහ කරන්නේ ඒ තුළ ම ගිලී ඇති ගැටලු හදුනාගැනීමේ මාවතකට ඔබව යොමු කිරීම ය.

(සමබිම පක්ෂයේ නීතිය හා සාමය පිලිබඳ ජාතික වැඩසටහන) 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...