The Leader News
BREAKING
Top Ad
Opinion

විපක්ෂයක භුමිකාව කියන්නෙ මෙන්න මේකටයි! -(නීතිඥ ශිරාල් ලක්තිලක)

T

The Leader Desk

November 1, 2024 • 8:50 AM

විපක්ෂයක භුමිකාව කියන්නෙ මෙන්න මේකටයි! -(නීතිඥ ශිරාල් ලක්තිලක)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බුදු දහම වගේම දශක ගනනාවක් අපි රටක් ලෙස රැකගත් නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ වැදගත් කම කියාදෙන කතාවක්.
  • දැනට එම කතාවට හිනාවුනත් සෝපහාසයට ලක් කලත් පසු කලෙක මෙම කතාව මතක් කොට අඩන්නට සිදුවනු ඇත.
  • මැති ඇමති වරප්‍රසාද ඉවත් කිරීමේ හා නොකිරීමේ තර්කය විය යුත්තේ කුමක්ද?
අකුරු ප්‍රමාණය (Font Size):



බුදු දහම වගේම දශක ගනනාවක් අපි රටක් ලෙස රැකගත් නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ වැදගත් කම කියාදෙන කතාවක්. දැනට එම කතාවට හිනාවුනත් සෝපහාසයට ලක් කලත් පසු කලෙක මෙම කතාව මතක් කොට අඩන්නට සිදුවනු ඇත.

100% පාර්ලිමේන්තුව මාලිමා නියෝජිතයන්ගෙන් පිරවීමට ජනාධිපතිවරයා කරන ඉල්ලීම භයානකයි වගේම ප්‍රජාතන්ත්‍ර විරෝධීයි!

නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගත යුත්තේ ඇයි?

ලංකාවෙ චන්දදායකයන්ගෙන් බහුතරය පාර්ලිමේන්තුව හොරගුහාවක් කියන මාලිමාවේ සටන් පාඨය පිලිගත්තේ නැත!

පක්ෂයට චන්දය දීලා මනාපය පක්ෂයට තෝරාගන්න ඉඩදීම ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්දයි!

මැති ඇමති වරප්‍රසාද ඉවත් කිරීමේ හා නොකිරීමේ තර්කය විය යුත්තේ කුමක්ද? වරප්‍රසාද ඉවත් කරනවා නම් ජනමත විචාරනයකට යායුතුයි

මන්ත්‍රී වරයකු හොරකමකට අහුවුනාම ක්‍රියා කලයුත්තේ කෙසේද? විපක්ෂය කල යුත්තේ ජනාධිපති සරනංගච්ඡාමි කියමින් පාර්ලිමේන්තුවේ තම විපක්ෂ ආසනය බේරාගැනීම සදහා දේශපාලනය කිරීම නොවේ!

ආයෙ යන්නෙ රට හදලා තමයි! ඒ කියන්නෙ බලයෙ ඉන්න හදන්නෙ අනාධිමත් කාලයකටද? මෙ කරන්නෙ ඊට අඩිතාලම දමා ගැනීමද?

(නීතිඥ ශිරාල් ලක්තිලක)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
slakthilaka@gmail.com

@ ශ්‍රිරාල් ලක්තිලක ගේ ෆේස්බුක් පිටුවෙන්...


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

විපක්ෂයක භුමිකාව කියන්නෙ මෙන්න මේකටයි! -(නීතිඥ ශිරාල් ලක්තිලක) | The Leader