The Leader News
BREAKING
Top Ad
Opinion

මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්ගේ අවධානය පිණිසයි!

T

The Leader Desk

November 8, 2024 • 5:44 PM

මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්ගේ අවධානය පිණිසයි!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී ඉන්න බව ඊයෙ නිවුස්වල දැක්ක.
  • පොලිස් දෙපාර්තමේන්තුව විසින් කලයුතු දහසක් රාජකාරි තිබියදී මීට වඩා ඉතා වැදගත් නඩු, විමර්ශන පොලිසිය විසින් නිසියාකාරව නොකරන වාතාවරණයක මෙවැනි කුඩා නඩුවක් සදහා නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු රජයේ වියදමින් උසාවි යෑම ප්‍රශ්ණ සහගතය.
  • ව්‍යාජ ලියාපදිංචි සහතික, ව්‍යාජ චැසි අංක තිබෙන වාහන, බට් කරන ලද වාහන සම්බන්ධ නඩු මේ රටේ මහෙස්ත්‍රාත් අධිකරණවල ඕනෑ තරම් තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී ඉන්න බව ඊයෙ නිවුස්වල දැක්ක.

ව්‍යාජ ලියාපදිංචි සහතික, ව්‍යාජ චැසි අංක තිබෙන වාහන, බට් කරන ලද වාහන සම්බන්ධ නඩු මේ රටේ මහෙස්ත්‍රාත් අධිකරණවල ඕනෑ තරම් තිබේ. නමුත් එම කිසිදු නඩුවක් සදහා පෙනීසිටීමට රුවන් ගුණසේකර උසාවි යන්නේ නැත.

රුවන් ගුණසේකර සාමාන්‍යයෙන් උසාවි යන්නේ පොලිසිය විසින් සිවිල් පුරවැසියන් ඝාතනය කල අවස්ථාවලදී පොලිසියේ මිනීමැරුම් සාධාරණීකරණය කිරීම පිණිසත්, දේශපාලන වශයෙන් සංවේදී ප්‍රසිද්ධ නඩු සඳහාත්‍ ය.

පොලිස් දෙපාර්තමේන්තුව විසින් කලයුතු දහසක් රාජකාරි තිබියදී මීට වඩා ඉතා වැදගත් නඩු, විමර්ශන පොලිසිය විසින් නිසියාකාරව නොකරන වාතාවරණයක මෙවැනි කුඩා නඩුවක් සදහා නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු රජයේ වියදමින් උසාවි යෑම ප්‍රශ්ණ සහගතය. ආණ්ඩුවෙන් ලකුණු දාගන්නද දන්නෙ නැහැ.

අනික එහෙම යනකොට ඒකෙන් සමාජයට පේනව දේශපාලන පලිගැනීමක් වගේ කියල. ගුණසේකරට ඒක තේරෙන්න්නෙ නැද්ද?

Uvindu Kuru(උවිඳු කුරුකුලසුරිය)
කලම්බෝ ටෙලිග්‍රාෆ් කර්තෘ
uvinduk@gmail.com

(උපුටා ගැනීම - Uvindu Kurukulasuriya ෆේස්බුක් පිටුවෙන්..)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...