මට බයක් තිබුණා මගේ පරිභෝජනවාදී සංස්කෘතික ලිබරල් නිදහස් ජීවිතය ජෙප්පෝ බලයට ආවොත් නැති වෙයි කියලා.
මම ප්‍රතිසංස්කෘතික ජීවිතයක් පිළිබඳ ටිල්වින් සමග ටික කාලයකට පෙර යූටියුබ් ප්‍රෝගැම් එකක් කළා. ඒකෙදි ප්‍රශ්න කළේ උක්ත ප්‍රස්තුත ගැටලුව. ඒක නැවත අහන්න බලන්න යෝජනා කරනවා.

අතීත තැප්‍රොබේනයේ තිබුණු බොහෝ ප්‍රාසාංගික කටයුතුවලට සුසන්ත දොඩාවත්ත, මංජරී, උපුල් කුමරපෙරුම, හරිනි අමරසූරිය, ලාල් කාන්ත ආදී පිරිස් මැදිහත් ව සම්බන්ධ වී තිබෙනවා. විනෝද සංස්කෘතික ජීවිතය බෙදාගෙන තිබෙනවා.ඉතිං මේ ෆොටෝ එක මැජික් වෙන්නේ ඉරිසියාකාර ඊගෝ කලාපයේ කොටසකට. ඉතිං මොකක් ද මේ ෆොටෝ එකේ අවුල. කාටද මොකක්ද අවුල. මෙතැන මොකක් ද තියෙන ප්‍රශ්නය ?
මේ මොහොතේ කලා සංස්කෘතික කලාපයට ප්‍රතිසංස්කෘතික ජීවිතයට මාලිමාව වඩ වඩාත් ප්‍රවේශ වීම සහ මැදිහත් වීමයි සිදු විය යුත්තේ .
(උපුල් ශාන්ත සන්නස්ගල)
sannasgala5@gmail.com
@ උපුල් සන්නස්ගල ගේ ෆේස්බුක් පිටුවෙන්..
සබැඳි පුවත් :
කුහක නැතුව සතුටු වෙන්න ඕනෙ වැඩක්
(උපුල් ශාන්ත සන්නස්ගල)sannasgala5@gmail.com
@ උපුල් සන්නස්ගල ගේ ෆේස්බුක් පිටුවෙන්..
සබැඳි පුවත් :
කුහක නැතුව සතුටු වෙන්න ඕනෙ වැඩක්
මීට පෙර නිලන්ති කොට්ටහච්චි ගේ නර්ථනය පිළිබඳ සමාජ කතාබහක් ඇතිවූ අවස්ථාවේ සමබිම නායක දීප්ති කුමාර ගුණරත්න සහ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක දැක්වූ අදහස් පහතින්.



