The Leader News
BREAKING
Top Ad
Opinion

ඒ නිශ්ශබ්ද බවට කියන්නේ නරුමබව කියල නෙවෙයි ද?- (ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

November 28, 2024 • 8:47 AM

ඒ නිශ්ශබ්ද බවට කියන්නේ නරුමබව කියල නෙවෙයි ද?- (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හැත්තෑ අවුරුදු සාපය ගැන හෘදසාක්ෂි අවදිවුණේ නැහැ නේද? ප්‍රවාහනයේ අවුල ගැන විශේෂඥ ටෝක් ඇත්තෙම නැති තරම් නේද?
  • ගංවතුර එක්ක බස් එක නතර කිරීම, දරුවෝ ට්‍රැක්ටර් වල පැටවීම, මහාමාර්ග වල අවුල, දරුවන්ගේ ආරක්ෂාව, ගලවා ගැනීමේ හමුදා පරක්කු වීම ගැන කේන්තියෙන් කවුරුත් කතා කරන්නේ නැති අමුතු නිශ්ශබ්ද බවකින් සමාජය වැහිලා ගිහිල්ල නේද?
  • ඉතින් ඒ නිශ්ශබ්ද බවට කියන්නේ නරුමබව කියල නෙවෙයි ද?
අකුරු ප්‍රමාණය (Font Size):

හැත්තෑ අවුරුදු සාපය ගැන හෘදසාක්ෂි අවදිවුණේ නැහැ නේද? 

ප්‍රවාහනයේ අවුල ගැන විශේෂඥ ටෝක් ඇත්තෙම නැති තරම් නේද?

ගංවතුර එක්ක බස් එක නතර කිරීම, දරුවෝ ට්‍රැක්ටර් වල පැටවීම, මහාමාර්ග වල අවුල, දරුවන්ගේ ආරක්ෂාව, ගලවා ගැනීමේ හමුදා පරක්කු වීම ගැන කේන්තියෙන් කවුරුත් කතා කරන්නේ නැති අමුතු නිශ්ශබ්ද බවකින් සමාජය වැහිලා ගිහිල්ල නේද?

එහෙම දාපු පෝස්ට් එකක්වත් වැඩිය ශෙයා කරන්නේ ලයික් කරන්නේ කොමෙන්ට් කරන්නේ නැහැ නේද?

ඉතින් ඒ නිශ්ශබ්ද බවට කියන්නේ නරුමබව කියල නෙවෙයි ද?

Image@Arshad Caderගේ වෝලයෙන්.

රදළයෙක්ට ලව්කරන එකෙත් අමුතු ගතියක් තියනවා....- (ආචාර්ය මහේෂ් හපුගොඩ)(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඒ නිශ්ශබ්ද බවට කියන්නේ නරුමබව කියල නෙවෙයි ද?- (ආචාර්ය මහේෂ් හපුගොඩ) | The Leader