The Leader News
BREAKING
Top Ad
Opinion

අඬන්න ඇති නිදහස..- (ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

November 29, 2024 • 11:59 AM

අඬන්න ඇති නිදහස..- (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ තමයි ඇත්තටම අඬන්න ඕනි වෙලා තිබ්බ මිනිස්සු කොටසකට අඬන්න නිදහසවත් ලබාදීම.
  • මේ වගේ ගොඩක් බහුත්වයන් තිබ්බ.
  • අවම වශයෙන් වෙන මොන නිදහසක් නැතත් නිදහසේ අඬන්න ඇති නිදහස දැන් ඔවුන්ට ලැබිල තියනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ තමයි ඇත්තටම අඬන්න ඕනි වෙලා තිබ්බ මිනිස්සු කොටසකට අඬන්න නිදහසවත් ලබාදීම.

උතුරේ දෙමළ සමාජයේ එක කොටසක් වෙනම රාජ්‍යක් ඉල්ලුවා. ඒ වෙනුවෙන් සටන් කළා. තවත් කොටසක් ෆෙඩරල් ඉල්ලුව. තවත් කොටසක් පළාත් සභා එක්ක එකඟ උනා. තවත් සමහරු ඒකීය රටක් වෙනුවෙන් හිටිය. සමහරු දකුණත් එක්ක හිටිය. සමහරු වමත් එක්ක හිටිය. සමහරු කොහාටත් නැතුව හිටිය. මේ වගේ ගොඩක් බහුත්වයන් තිබ්බ.

මේ සියලු බහුත්වයන් අතරේ හැමෝටම බෙදාගන්න කඳුළක් තිබ්බ.

සටන් කරලා හරි නැතුව හරි නැතිවෙච්ච මිනිස්සු හිටිය. 


ඒ වෙනුවෙන් අඬන්න, මල් මිටක් තියන්න, ගීතයක් කියන්න උවමනා උණා.

හැබැයි යුද්දෙන් පස්සේ කිසිම කෙනෙක් ඒ නිදහස දුන්නේ නැහැ. 

විශේෂයෙන් ලිබරල් කියල කියන උන් නම් දුන්නෙම නැහැ.
 
නමුත් අද දවසේ එයාල එහෙම අඬල, දුක කියල, දුක බෙදා හදා ගන්නවා. අවම වශයෙන් වෙන මොන නිදහසක් නැතත් නිදහසේ අඬන්න ඇති නිදහස දැන් ඔවුන්ට ලැබිල තියනවා.
 
ඒකම ඇති සුවපත් වෙන්න....
@Sivalingam Anu

ඒ නිශ්ශබ්ද බවට කියන්නේ නරුමබව කියල නෙවෙයි ද?- (ආචාර්ය මහේෂ් හපුගොඩ)(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...