මේ පිරුළ දෙවන රාජසිංහ රජතුමාට සම්බන්ධ කතාවක්; කතාව මෙහෙමයි.
දෙවන රාජසිංහ රජතුමා පෘතුගීසින් එළවන්න ලන්දේසින්ගෙන් සහය ලබාගත්තා නේ. ඒ වෙලාවෙ ලන්දේසිකාරයො මුහුදුබඩ පළාත්වලින් පෘතුගීසිකාරයො එළවලා දැම්මා. ඒ වුණාට ලන්දේසිකාරයො මුහුදුබඩ පළාත්වල පාලනය ආයෙ උඩරට පාලනයට බාර දුන්නෙ නෑ. ලන්දේසීන් කරේ පෘතුගිසින් විදියට ම ඒ ඒ පළාත් පාලනය කිරීම.
ඔන්න ඔය සිද්ධියෙන් පස්සෙ තමයි දෙවන රාජසිංහ රජතුමා කියල තියෙන්නෙ ලන්දේසින්ගෙන් සහය ලබා ගැනීම ඉඟුරු දිලා මිරිස් ගත්තා වගේ කියල.
මේ වෙද්දි ලංකාවෙත් මේ වගේ ම සිද්ධියක් වෙමින් පවතිනවා. ඒක මොකක්ද, ඒ වෙනුවෙන් කරන්න පුළුවන් මොනව ද කියල දැනගන්න නම් දිප්ති කුමාර ගුණරත්න CARBON TV you tube චැනලයත් එක්ක කරපු මේ සාකච්ඡාව නරඹන්න.
(සටහන - ජයසිරි අලවත්ත)
ඉඟුරු දීලා මිරිස් ගත්ත සිද්ධියේ නූතන කතාව - (වීඩියෝ)
T
The Leader Desk
December 8, 2024 • 3:50 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- මේ පිරුළ දෙවන රාජසිංහ රජතුමාට සම්බන්ධ කතාවක්; කතාව මෙහෙමයි.
- ලන්දේසීන් කරේ පෘතුගිසින් විදියට ම ඒ ඒ පළාත් පාලනය කිරීම.
- දෙවන රාජසිංහ රජතුමා පෘතුගීසින් එළවන්න ලන්දේසින්ගෙන් සහය ලබාගත්තා නේ.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


