The Leader News
BREAKING
Top Ad
Opinion

සජබ ප්‍රධාන විපක්ෂය ලෙස තව තවත් මෝඩ කම් නොකළ යුතුයි - (කුසල් පෙරේරා)

T

The Leader Desk

December 13, 2024 • 5:52 AM

සජබ ප්‍රධාන විපක්ෂය ලෙස තව තවත් මෝඩ කම් නොකළ යුතුයි - (කුසල් පෙරේරා)  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කලින් තිබූ ආණ්ඩුවල දූෂණ වංචා ගැන ලොකුවට කතා කර, අවංකයින්ගේ අති පිරිසිදු පාලනයක් පොරොන්දු වුන මාලිමා නායකයින්ගේ ආණ්ඩුවේ හැම තැනම හොර බොරු බවට චෝදනා ඉදිරිපත් වන විට, කතානායක පත් කිරීමේ වගකීමෙන් මාලිමා නායකයින් නිදහස් කිරීමේ විශ්වාස භංග යෝජනා ගෙන එන්න තරම් විපක්ෂය මෝඩ නොවිය යුතුයි.
  • විපක්ෂය මේ බොරුව ගැන කිව යුත්තේ මාලිමා නායකයින් සමාජයට වගවන ලෙස කතානායක රංවල ගේ සහ පශ්චාත් උපාධි ඇතැයි කියන සියළු ඇමතිවරුන්ගේ සුදුසුකම් සම්බන්ධ සවිස්තරාත්මක වාර්තාවක් සභානායක මගින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු යැයි කියලා.
  • සිවිල් සමාජ ක්‍රියාකාරීන් ඉල්ලා සිටිය යුත්තේත් ඒ සවිස්තරාත්මක වාර්තාවයි.
  • මෙය පුද්ගලයෙකුට සීමා නොකළ යුතු, මාලිමා ආණ්ඩුව වගකීමට යටත් කළ යුතු දේශපාලන ප්‍රශ්නයක් බව සජබ තේරුම් ගන්නේ නම් වැදගත්.
අකුරු ප්‍රමාණය (Font Size):


කලින් තිබූ ආණ්ඩුවල දූෂණ වංචා ගැන ලොකුවට කතා කර, අවංකයින්ගේ අති පිරිසිදු පාලනයක් පොරොන්දු වුන මාලිමා නායකයින්ගේ ආණ්ඩුවේ හැම තැනම හොර බොරු බවට චෝදනා ඉදිරිපත් වන විට, කතානායක පත් කිරීමේ වගකීමෙන් මාලිමා නායකයින් නිදහස් කිරීමේ විශ්වාස භංග යෝජනා ගෙන එන්න තරම් විපක්ෂය මෝඩ නොවිය යුතුයි.      

 

3c813db01a04735d0700d58c78128694 XL

විපක්ෂය මේ බොරුව ගැන කිව යුත්තේ මාලිමා නායකයින් සමාජයට වගවන ලෙස කතානායක රංවල ගේ සහ පශ්චාත් උපාධි ඇතැයි කියන සියළු ඇමතිවරුන්ගේ සුදුසුකම් සම්බන්ධ සවිස්තරාත්මක වාර්තාවක් සභානායක මගින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු යැයි කියලා. ඒ වාර්තාව ගැන පාර්ලිමේන්තු විවාදයක් තැබිය යුතුයි කියලා.      

           
සිවිල් සමාජ ක්‍රියාකාරීන් ඉල්ලා සිටිය යුත්තේත් ඒ සවිස්තරාත්මක වාර්තාවයි. මෙය පුද්ගලයෙකුට සීමා නොකළ යුතු, මාලිමා ආණ්ඩුව වගකීමට යටත් කළ යුතු දේශපාලන ප්‍රශ්නයක් බව සජබ තේරුම් ගන්නේ නම් වැදගත්.                

kusal perera
(කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com

2024 දෙසැම්බර් 13

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...