එපා කියලා බස්නාහිර පළාත් සභාවෙන් දුන් නියෝගය පැය 24 ක් යන්න කලින් මාලිමා ආණ්ඩුවෙන් අහෝසි කළා.
පළාත් සභාවලට උපරිම බලය දෙන්න ඕනා කියපු අනුර කුමාරගේ කණට ගැහුවා වගේ වැඩක් ඒක. පොලිස් සහ ඉඩම් බලතල දෙන්න කලින් දැනට දීලා තියන අධ්‍යාපන බලතලවත් ක්‍රියාත්මක කරන්න නොදී ඔය විදිහට තුට්ටු දෙකට දැමීම වෙනුවෙන් මහින්ද ජයසිංහට අපගේ ස්තුතිය.
මේකේ මම කැමති දේ තමයි පළාත් සභාවකින් ගත් එම තීරණය ඉරලා විසි කළේ අඩුම ගානේ කැබිනට් ඇමතියෙකුවත් නොවීම. ඊටත් වඩා අධ්‍යාපන විෂය භාර නියෝජ්‍ය ඇමතිත් නොවෙයි. හරිනි මෙනවිය උඩ බලා ගෙන ඉන්න කොට මහින්ද වැඩේ කරලා ඉවරයි. එහෙම තමයි ඔය පළාත් සභාවලට සලකන්න ඕනා. දිස් ඉස් පොලිටික්ස්.(සටහන | එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
eranda.ginige@gmail.com
December 27, 2024
වෙල් ඩන් ජයසිංහ | එරන්ද ගිනිගේ
T
The Leader Desk
December 27, 2024 • 3:18 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- එපා කියලා බස්නාහිර පළාත් සභාවෙන් දුන් නියෝගය පැය 24 ක් යන්න කලින් මාලිමා ආණ්ඩුවෙන් අහෝසි කළා.
- ඊටත් වඩා අධ්‍යාපන විෂය භාර නියෝජ්‍ය ඇමතිත් නොවෙයි.
- (සටහන | එරන්ද ගිනිගේ) සමාජ ව්‍යවසායක සහ කර්තෘ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක eranda.ginige@gmail.com December 27, 2024.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


