බවක් පේනවා. කාන්තාවන් දේශපාලනයෙන් ඉවත් කිරීමේ වෑයමක් විදිහටත් මේක සමහරු අර්ත ගන්වනවා.
මං කියන්නෙ ඔය 'ගෑනු' වික්ටිම් කාර්ඩ් එක මෙතනට අදාල නෑ කියලයි. දේශපාලනයේ ඇතැම් පිරිමින්ගෙ සමලිංගික සම්බන්ධතා ගැන ඕන තරම් අපහසාත්මක ප්‍රචාර ගියා. කවුරුවත් ඒක පිරිමින්ට එරෙහි ප්‍රචාර විදිහට හඳුන්වා දෙන්න ගියෙ නෑ. ඒ පිරිමි අඩුගානෙ ඒවාට ප්‍රතිචාර දක්වන්නවත් ගියේ නෑ. දේශපාලනේට එනවා නම් කරුනාකර ඔය ළාමක ලෝකෙන් මිදෙන්න.
අනියම් සම්බන්ධයක් පැවැත්වීම අපහාසයක් වෙන්නෙ සාම්ප්‍රදායික පවුල් ජීවිතය වන්දනාමාන කරන අයටයි. අනිත් අයට ඒක තවත් ප්‍රේම සම්බන්ධයක් විතරයි. තමන් අනියම් ඇසුරක් නොපවත්වනවා යැයි, යහපත් පවුල් ජිවිත ගත කරනවා යැයි පරසක්වල ගහන්නට සිදුවන්නේද සාම්ප්‍රදායික සුදු පිරුවටය ඔතාගැනීමට ආසා අයටයි. අනිත් අයට ඕක විහිලුවක් විතරයි.
මාලිමාව මේ මුහුණ දෙන්නේ ඒ අය විසින් අදහන වික්ටෝරියානු සදාචාරයේ පැරඩොක්ස් එකටයි. අවලාදය හෝ අපහාසය ඇත්තේ පිටත නොව ඇතුලතයි.
(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
vyadhadeva@gmail.com
(උපුටා ගැනීම -Chinthana Dharmadasa ෆේස්බුක් පිටුවෙන්..)
මාලිමා මන්ත්‍රීවරියන්ගේ අනියම් ප්‍රේමය ගැන පැතිරෙන ප්‍රචාර
T
The Leader Desk
December 30, 2024 • 4:39 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- කාන්තාවන් දේශපාලනයෙන් ඉවත් කිරීමේ වෑයමක් විදිහටත් මේක සමහරු අර්ත ගන්වනවා.
- දේශපාලනයේ ඇතැම් පිරිමින්ගෙ සමලිංගික සම්බන්ධතා ගැන ඕන තරම් අපහසාත්මක ප්‍රචාර ගියා.
- අනියම් සම්බන්ධයක් පැවැත්වීම අපහාසයක් වෙන්නෙ සාම්ප්‍රදායික පවුල් ජීවිතය වන්දනාමාන කරන අයටයි.
- අවලාදය හෝ අපහාසය ඇත්තේ පිටත නොව ඇතුලතයි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


