The Leader News
BREAKING
Top Ad
Opinion

2024 මහා මැතිවරණයේ කාල සටහන ! - (රජිත් කීර්ති තෙන්නකෝන්)

T

The Leader Desk

September 23, 2024 • 7:48 AM

2024 මහා මැතිවරණයේ කාල සටහන ! - (රජිත් කීර්ති තෙන්නකෝන්)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාර්ලිමේන්තුව විසිරුවා හැරීම/ මැතිවරණ නිවේදනය (සැප්.
  • නාම යෝජනා බාර ගැනීම (දින 10 කින් පසුව) 2024 ඔක්තෝබර් 4 ට ආසන්න දිනක නාම යෝජනා අවසන් දිනය - ආරම්භක දිනයේ සිට දින 7 කින්. * ඡන්ද දිනය ප්‍රකාශයට පත් කිරීම - ඔක්.
අකුරු ප්‍රමාණය (Font Size):

* පාර්ලිමේන්තුව විසිරුවා හැරීම/ මැතිවරණ නිවේදනය (සැප්. 25)

* නාම යෝජනා බාර ගැනීම (දින 10 කින් පසුව) 2024 ඔක්තෝබර් 4 ට ආසන්න දිනක නාම යෝජනා අවසන් දිනය - ආරම්භක දිනයේ සිට දින 7 කින්. 

* ඡන්ද දිනය ප්‍රකාශයට පත් කිරීම - ඔක්. 7 ට ආසන්න දිනක

* මැතිවරණ දිනය - 2024 නොවැම්බර් 22ට ආසන්න දිනක සිට නොවැම්බර් 30 දක්වා ආසන්න කාලයක

* සරළව - ජනාධිපතිවරයාගේ විසිරුවා හැරීමේ නියෝගය නිකුත් කර දින 52 සිට 66 දක්වා ඕනෑම දිනක

Rajith(රජිත් කීර්ති තෙන්නකෝන්)
හිටපු විධායක අධ්‍යක්ෂ 
කැෆේ (නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය )
rajith_tennakoon@yahoo.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...