මම අනිවාර්යයෙන් ඕනෑම කෙනෙක් මගේ අමාත්‍යාංශයට දෙන ඕනෑම ඩොනේෂන් එකක් පිළිගන්නවා. උගේ වරිගේ හෝ උගේ පැටිකිරිය ගැන හොයන්න ඒක වෙලාව කරගන්න යන්නේ නැහැ.
ඌ කුඩු බිස්නස් කාරයෙක් නම් ඒක ගැන බලාගන්න එක පොලිසියට බාර කරනවා.
මගේ රටේ මිනිස්සුන්ගේ සුභසිද්දිය සහ පොදු දේවල් වෙනුවෙන් ඕනෑම එකෙක් ඕනෑම එකක් කරද්දී මම ඒක ගන්නවා. මගේ හිතට හරියන්නේ නැති එකෙක් ඒක කරනවා නම් අවම වශයෙන් කරබාගෙන ඉන්නවා වැඩේ ඩිස්ටබ් කරන්නේ නැතුව සහ අධෛර්යමත් කරන්නේ නැතුව.
විශේෂයෙන් කතරගම දේවාලේ වගේ එකක් මෙහෙම පැත්තකට බරවීම ගැන ස්තුතිවන්ත වෙනවා. වගේම තවත් විශේෂ අවශ්‍යතා තියන තැන් පෙන්වලා දෙනවා. වෙනත් දේවාල ඒ වගේ දේවල් කරනවා ඒකත් ප්‍රවර්ධනය කරනවා.
දුප්පත් රටක ආධුනික සෞඛ්‍ය ඇමතිවරයෙක් හැටියට උද්දච්චකම පැත්තකින් තියල ලෝකේ ඉන්න ආධාර දෙන්න කැමති මිනිස්සුන්ට කතාකරන්න මේක අවස්තාවක් කරගන්නවා.
වචනයක් කියද්දී දහපාරක් හිතනවා. පස්චාත් නූතනවාදියෙක් හැටියට....
(සටහන | ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)
මම නලින්ද ජයතිස්ස උනානම්.... | ආචාර්ය මහේෂ් හපුගොඩ)
T
The Leader Desk
January 3, 2025 • 4:30 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- මම අනිවාර්යයෙන් ඕනෑම කෙනෙක් මගේ අමාත්‍යාංශයට දෙන ඕනෑම ඩොනේෂන් එකක් පිළිගන්නවා.
- වගේම තවත් විශේෂ අවශ්‍යතා තියන තැන් පෙන්වලා දෙනවා.
- උගේ වරිගේ හෝ උගේ පැටිකිරිය ගැන හොයන්න ඒක වෙලාව කරගන්න යන්නේ නැහැ.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


