චිත්‍රපටයක් නිෂ්පාදනය කොට තිබේ...
රිචඩ් ඩි සොයිසා පිළිබඳව ජේ.ආර්. සමඟ සම්බන්ධ කරගෙන ආචාර්ය මහේෂ් හපුගොඩ ඉතාමත් වටිනා දේශපාලන - සමාජීය විග්‍රහයක් කරල තියෙනවා .
ලංකාවට කෙළවුණේ කොතැනද - කොහොමද ? "
මේ පොළොව සල්ලි ගිලින පොළොවක්, කොච්චර ආයෝජනය කළත් ලැබෙන්නේ සොච්චම් අස්වැන්නක්..
මෙරට ගොයියන්ට අපි කොච්චර වියදම් කරනවද ! නොමිලේ ජලය, පොහොර සහනාධාර, හානිවලට වන්දි.. කියල කොච්චර ආයෝජනය කළත් එතුළින් මෙරට පාරිභෝගිකයාට ලැබෙන්නේ ඉතාමත් සීමිත ප්‍රයෝජන පමණයි..
මේ මඟුල් කෘෂිකර්ම මාදිලියෙන් ලංකාව මිදෙන්නේ කවදාද ! ගොයියෝ හිතන්නේ ඔවුන් ගැන පමණයි !
හැම අතින්ම පාරිභෝගිකයාට ලැබෙන්නේ සොච්චමක් පමණයි ! ....
ලංකාවේ රියලිටි කියන්නේ ජේ.ආර්. ඔහුගෙන් තොර ලංකාවට ගමනක් නෑ...
බරපතළ විවේචනයක් .
සම්පූර්ණ වීඩියෝව නරඹන්න:
(සටහන | Mohamed Ajaaz )
Mohamed Ajaaz ගේ ෆේස්බුක් පිටුවෙන්..



