The Leader News
BREAKING
Top Ad
Opinion

අනෙකාගේ ඇස තුල අප කවුද? | මහේෂ හපුගොඩ

T

The Leader Desk

January 9, 2025 • 3:57 PM

අනෙකාගේ ඇස තුල අප කවුද? | මහේෂ හපුගොඩ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙයටම එකතුවූ ඊළඟ වැඩපිළිවෙල උනේ 'පිරිසිදු සහ හරිත සිංගප්පුරුවක්' යන්නයි (Clean and Green Singapore).
  • ලි ක්වාන් යූ ගේ යකඩ හස්තයෙන් ආරම්භ වූ මේ වැඩසටහන ඔස්සේ අද වනවිට ලෝකයේ පිරිසිදුම රටක් බවට සිංගප්පුරුව පත්ව තිබෙනවා.
  • ඒ වගේම අපි ස්වදේශීය භාෂා කතාකරන චැනල් නැවැත්තුවා.
අකුරු ප්‍රමාණය (Font Size):

(Make Singapore Clean).

මෙයටම එකතුවූ ඊළඟ වැඩපිළිවෙල උනේ 'පිරිසිදු සහ හරිත සිංගප්පුරුවක්' යන්නයි (Clean and Green Singapore).

නාගරිකකරණයේ නොයෙක් නොයෙක් මිනිස් ක්‍රියාවලින් නගර අපවිත්‍රවීම සහ කොළපැහැය නැතිවීම නැවත ප්‍රතිජීවනය කිරීම මේ වැඩසටහන් විසින් සිදු කෙරුණා.

ලි ක්වාන් යූ ගේ යකඩ හස්තයෙන් ආරම්භ වූ මේ වැඩසටහන ඔස්සේ අද වනවිට ලෝකයේ පිරිසිදුම රටක් බවට සිංගප්පුරුව පත්ව තිබෙනවා.

ලි ක්වාන් යු කියනවා මේක ආරම්භයේදී ඉතාම ආතතිගත දෙයක් උනා කියල. සහ ඒ වගේම ඉතාම පුද්ගලික තලයකදී දේවල් වලට අතදාන්න සිද්දවුනා කියල. ඔහු පාවිච්චි කරන්නේ interfere කියන වචනේ. ඒක බටහිර ලිබරල් රාජ්‍යයක් නොකරන තරමේ දෙයක්. හැබැයි අපිට අද ඉන්න තැනට එන්න ඒ අතදැමීම වැදගත් උනා කියල.

බුලත් විට කන්න එපා. කෙළ ගහන්න එපා කියන එක ඒවගේ පුද්ගලික දෙයක්. ගෙදර කුණු පාරේ දමන්න එපා කියන එක පුද්ගල වගේම පොදු දෙයක්.

ඒ වගේම අපි ස්වදේශීය භාෂා කතාකරන චැනල් නැවැත්තුවා. ටික කලක් යනකොට ඉංග්‍රීසි කතාකරන චැනල් වල යන දේවල් මිනිස්සු තේරුම්ගන්න උත්සාහ කළා. ඒ චැනල්වල ගිය තමන්ගේ භාෂාවේ නොවන විහිළු තේරුම් ගත්ත.

ඒ වගේ ටිකෙන් ටික අපි අද ඉන්න තැනට ලඟාඋනා.

ආණ්ඩුවක් තියෙන්නේ ඒකෙ ඇමතිවරුන්ට ළමයි වඩා ගන්න එකටයි උම්මා දෙන එකටයි විතරක් නෙවෙයි. මිනිස්සුන්ට ඇත්ත කියන්න. අපිට යන්න ඕනි තැන කියන්න. ඒක අමාරුයි. හැබැයි එහෙම කරන්න. නැත්නම් උඹල උම්මා දුන්න ජනතාවත් ඉවරයි උඹලත් ඉවරයි.

අද ඒ රට අපි හැමෝම යන්න ආස රටක්. උදාහරණයට ගන්න රටක්. අපේ ඇස තුල සිංගප්පුරුව කියල රටක් තියනවා.
ඒක නූතන රටක්....

Mahesh Hapugoda(සටහන | ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

 
සබැඳි පුවතක් :

අනුරගේ 'Clean Sri Lanka' සහ ලී ක්වාන් යූගේ 'Keep Singapore Clean' අතර සමානකම් තිබේ ද?

ජනපති අනුරගේ Clean Sri Lanka වැඩසටහන ගැන ඔබ දැනුවත් ද ?

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...