The Leader News
BREAKING
Top Ad
Opinion

ආණ්ඩුවේ ප්‍රතිපත්ති සම්පාදනය කරන විදිය දන්නව ද...? - දීප්ති සහ විපුලගේ විග්‍රහයක් (වීඩියෝ)

T

The Leader Desk

January 11, 2025 • 6:11 PM

 ආණ්ඩුවේ ප්‍රතිපත්ති සම්පාදනය කරන විදිය දන්නව ද...? - දීප්ති සහ විපුලගේ විග්‍රහයක් (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔවුන් මේ අදහස් පළ කර සිටියේ ‘Ideas Front’ youtube නාලිකාව සමග එක්වෙමිනි.
  • එම අදහස් නිවැරැදිව අවබෝධ කරගැනීම සඳහා: සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න සහ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක දෙපළ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ වැඩසටහන සමග කළ මතු පළ වන වීඩියෝ සම්මුඛ සාකච්ඡාව නරඹන්න.
  • මෙම වැඩසටහනෙහි වඩා වැදත් කොටස වන්නේ වත්මන් ආණ්ඩුව ප්‍රකතිපත්ති සම්පාදනය කරන්නේ කෙසේ ද යන්න පිළිබඳව මෙම දෙපළ දක්වන අදහස් ය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ සමග ම දේශපාලන විශ්ලේෂකයකු වන විපුල කරුණාතිලක පවසන්නේ: මාලිමා ආණ්ඩුව පිහිටුවීමට පෙර මෙම ආර්ථික ක්‍රියාවලිය අභිභවිය හැකි ආර්ථික ක්‍රියාවලියක් හෙවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අභියෝග කළ හැකි වැඩපිළිවෙළක් ජාතික ජන බලවේගය සතුව පවතින බව පැවසුව ද ඔවුන් දැන් ක්‍රියාත්මක කරමින් සිටින්නේ පසුගිය දෙවසර තුළ පවත්වාගෙන ආ ආර්ථික වැඩ පිළිවෙළ ම ඉදිරියට රැගෙන යෑම බව ය.

ඔවුන් මේ අදහස් පළ කර සිටියේ ‘Ideas Front’ youtube  නාලිකාව සමග එක්වෙමිනි.

මෙම වැඩසටහනෙහි වඩා වැදත් කොටස වන්නේ වත්මන් ආණ්ඩුව ප්‍රකතිපත්ති සම්පාදනය කරන්නේ කෙසේ ද යන්න පිළිබඳව මෙම දෙපළ දක්වන අදහස් ය.

එම අදහස් නිවැරැදිව අවබෝධ කරගැනීම සඳහා: සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න සහ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක දෙපළ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ වැඩසටහන සමග කළ මතු පළ වන වීඩියෝ සම්මුඛ සාකච්ඡාව නරඹන්න.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි


(සටහන | ජයසිරි අලවත්ත)
 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ආණ්ඩුවේ ප්‍රතිපත්ති සම්පාදනය කරන විදිය දන්නව ද...? - දීප්ති සහ විපුලගේ විග්‍රහයක් (වීඩියෝ) | The Leader