The Leader News
BREAKING
Top Ad
Opinion

මේ වෙලාවෙ වෙන්න පුලුවන් හොඳම දේ තමයි විපක්සයක් නැති වීම | චින්තන ධර්මදාස

T

The Leader Desk

January 15, 2025 • 4:41 PM

මේ වෙලාවෙ වෙන්න පුලුවන් හොඳම දේ තමයි විපක්සයක් නැති වීම | චින්තන ධර්මදාස

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විපක්ෂයක් තිබ්බා නං මේ ආන්ඩුවට චන්දෙ දුන්න උන් රොත්ත මේකට බැන බැන ඒකෙ එල්ලෙනවා.
  • අනික වමේ පක්සයක් ආන්ඩුව කරන හැටි හොඳටම බලාගන්න ජනතාවට කාලය ඕන.
  • මේකෙ සියලු නාගැනීම් ඇරගැනීම්, විකාර සහ විගඩම් දරාගෙන යන්න වෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

අවස්තාවක් කියල හිතන්නෙ.

විපක්ෂයක් තිබ්බා නං මේ ආන්ඩුවට චන්දෙ දුන්න උන් රොත්ත මේකට බැන බැන ඒකෙ එල්ලෙනවා. පුළුවන් නං මේක පෙරලනවා. අරක ඔලුව උඩ තියං යනවා.  

දැන් එල්ලෙන්න තැනක් නෑ. මේකෙ සියලු නාගැනීම් ඇරගැනීම්, විකාර සහ  විගඩම් දරාගෙන යන්න වෙනවා. එතකොට තමයි ඒ අත්දැකීම පරිපූර්ණ විදිහට විඳගත්තා වෙන්නෙ.

අනික වමේ පක්සයක් ආන්ඩුව කරන හැටි හොඳටම බලාගන්න ජනතාවට කාලය ඕන.

බය නැතුව හොඳට අතුල්ලලා නාගන්න ආන්ඩුවට අවස්තාව  ඕන.

මේ වෙලාවෙ වෙන්න පුලුවන් හොඳම දේ තමයි විපක්සයක් නැති වීම. විකල්පයක් නැති වීම. අනාත වීම.

Chinthana D(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
vyadhadeva@gmail.com

(උපුටා ගැනීම -Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...