The Leader News
BREAKING
Top Ad
Opinion

වීරයෙක් හෝ වීරවරියක් වෙන්න කැමති ද...? මෙන්න ඒකට මග...!

T

The Leader Desk

January 26, 2025 • 10:17 AM

වීරයෙක් හෝ වීරවරියක් වෙන්න කැමති ද...? මෙන්න ඒකට මග...!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එබැවින් ජනාධිපතිට වීරයෙක් වීමට අවශ්‍ය නම් මේ පිළිබඳව ඍජු තීරණයක් ගත යුතු යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
  • මෙම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂකයකු වන විපුල කරුණාතිලක පැවසුවේ ලංකාවේ බල දේශපාලනය තුළ දී පසුගිය දශක දෙක තුන ම තීරණාත්මක කාර්ය බාරයක් ඉටු කළේ සමාජ මාධ්‍ය බවයි.
  • එමෙන් ම එම සමාජ මාධ්‍ය තුළ බොහෝ දුරට සියල්ලෝ ම ප්‍රකාශකයින් බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

එබැවින් ජනාධිපතිට වීරයෙක් වීමට අවශ්‍ය නම් මේ පිළිබඳව ඍජු තීරණයක් ගත යුතු යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

 

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ yuotube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට  සහභාගි වෙමිනි.

මෙම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂකයකු වන විපුල කරුණාතිලක පැවසුවේ ලංකාවේ බල දේශපාලනය තුළ දී පසුගිය දශක දෙක තුන ම තීරණාත්මක කාර්ය බාරයක් ඉටු කළේ සමාජ මාධ්‍ය බවයි. එමෙන් ම එම සමාජ මාධ්‍ය තුළ බොහෝ දුරට සියල්ලෝ ම ප්‍රකාශකයින් බවයි.

මතු දැක්වෙන්නේ එම විඩියෝව ය. සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍ය වේදී නාරද බක්මීවැව විසිනි.

(සටහන | ජයසිරි අලවත්ත)




The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

වීරයෙක් හෝ වීරවරියක් වෙන්න කැමති ද...? මෙන්න ඒකට මග...! | The Leader