The Leader News
BREAKING
Top Ad
Opinion

නාමල්.... | මහේෂ් හපුගොඩ

T

The Leader Desk

January 28, 2025 • 11:50 AM

නාමල්.... | මහේෂ් හපුගොඩ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොච්චරම හදිසි වෙලාවක උනත් මනුස්සය මාධ්‍යවලට කතාකරන්නේ නැතුව දුවන්නේ නැහැ.
  • අහන ඕනි දෙයකට උත්තර තියනවා.
  • ඒ වගේම වේටින් ගේම් (waiting game) එක දන්නවා. විශේෂයෙන් ලාංකික දේශපාලනයේ වැඩිම දෝෂාරෝපණයට (සහ ඇතැම් විට වෛරයට) ලක්වෙච්ච දේශපාලන පවුලක වැඩිමලා හැටියට නාමල් සෑහෙන පමණ නායකත්ව ලක්ෂණ පෙන්නුම් කරමින් ඉන්නවා.
අකුරු ප්‍රමාණය (Font Size):

කොච්චරම හදිසි වෙලාවක උනත් මනුස්සය මාධ්‍යවලට කතාකරන්නේ නැතුව දුවන්නේ නැහැ. දුවන්නේ නැහැ විතරක් නෙවෙයි බොරු බිසී නැහැ. 

ඔය හරින් වගේ ෂේප් වෙලා යන්නෙත් නැහැ. 'වරෙන් මචං, පොඩ්ඩක් හිටපං' ලෙවල් එකට වැටෙන්නෙත් නැහැ. මැද ඉන්නේ. 

එක දවසක් මම බලාගෙන වීඩියෝවක් යනවා මෙහෙම. මාධ්‍යකාරයා මොකාද දන්නේ නැහැ. පොර පැය භාගයක් විතර රටේ නැති ප්‍රශ්න වැලක් අහලත් ඉවරයි. නාමල් තවත් දෙපැත්තට හෙල්ලි හෙල්ලි ඉන්නවා මේ යකා තව මොනවා හරි අහනවා නම් කියල. කොන්ෆිඩන්ට් එකෙන්ම. අහන ඕනි දෙයකට උත්තර තියනවා.

 

තම පියා හෝ පවුලේ අය රටින් පලා යන්නේ නැ' - නාමල් කියයි

මේ ඉවසීම කියන පොයින්ට් එකේදී සහ මාධ්‍ය එක්ක වැඩකිරීම කියන තැනදී එයා එයාගේ තාත්තට වඩා තරමක් ඉස්සරහින් ඉන්නවා. ඒ වගේම වේටින් ගේම් (waiting game) එක දන්නවා. 

විශේෂයෙන් ලාංකික දේශපාලනයේ වැඩිම දෝෂාරෝපණයට (සහ ඇතැම් විට වෛරයට) ලක්වෙච්ච දේශපාලන පවුලක වැඩිමලා හැටියට නාමල් සෑහෙන පමණ නායකත්ව ලක්ෂණ පෙන්නුම් කරමින් ඉන්නවා.

දේශපාලනයේ ඉහළම ඉඳල පහළටම ගිහිල්ල ආයෙත් උඩට එන්න දඟලන අවකාශයක නාමල් නිරීක්ෂණය කරන එක එක්තරා අධ්‍යයනයක්. 

හොඳ දේ දකින්නත් අපි පුරුදු වෙන්න ඕනි. ඒකයි ලිව්වේ. 

(බණින අයට පුර්ණ ඉඩකඩ තියනවා. පහල කොමෙන්ට් තීරුව පාවිච්චි කරන්න).

පශ්චාත් අර්ජුන ක්‍රිකට් ගැන ගොඩේ සටහනක් - (මහේෂ් හපුගොඩ)(සටහන | ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

නාමල්.... | මහේෂ් හපුගොඩ | The Leader