The Leader News
BREAKING
Top Ad
Opinion

'රාණි' චිත්‍රපටය හා එහි දේශපාලනය | නිර්මාල් සමග ඉතිහාසය

T

The Leader Desk

February 3, 2025 • 4:25 PM

'රාණි' චිත්‍රපටය හා එහි දේශපාලනය | නිර්මාල් සමග ඉතිහාසය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හඳයාගේ රාණි සහ ඇටෙන්බරෝගෙ ගාන්ධි ඒකට හොඳ උදාහරණ දෙකක්.
  • ඒක කෙනෙකුගේ මානසික ලෝකය ඇතුලෙ සිදුවීම් පිහිටුවීමක්.
  • හඳයා අඳුරෙහි වරද පුද්ගලයෙකු මත පැවරිය හැකිද, නැත්නම් ඒක සමස්තයමද කියල ප්‍රශ්න කරන තැන එතන.
අකුරු ප්‍රමාණය (Font Size):

හඳයාගේ රාණි සහ ඇටෙන්බරෝගෙ ගාන්ධි ඒකට හොඳ උදාහරණ දෙකක්.

කෙනෙක්ව සමාජ දේශපාලන පසුබිමේ, නිශ්චිත තොරතුරු මත පිහිටුවීම තමයි සාම්ප්‍රදායික ක්‍රමය. හඳයාගෙ රාණි සබ්ජෙක්ටිව්/සයි‍කොලොජිකල් බයොපික් එකක්. ඒක කෙනෙකුගේ මානසික ලෝකය ඇතුලෙ සිදුවීම් පිහිටුවීමක්.

අවසාන දර්ශනය තමයි විශේෂම. නිර්මාල් ඒකත් මතක් කරනවා.

හඳයා අඳුරෙහි වරද පුද්ගලයෙකු මත පැවරිය හැකිද, නැත්නම් ඒක සමස්තයමද කියල ප්‍රශ්න කරන තැන එතන. එක වරදකාරයෙක් සොයාගැනීමෙන් සැනසීම වෙනුවට මුදාහල උමතුව (මහින්දගේ කාලෙ හැමෝම ජාතිවාදීන් වුනා වගේ) දිහා බලන්න කියන තැන.

හැබැයි ප්‍රස්නෙ තියෙන්නෙ, රිචඩ් මැරුවෙ ප්‍රේමදාස නෙමෙයි (වෙන්නත් පුළුවන්) කියපු ගමන් රිචඩ්ගෙ මරණයේ බර හෑල්ලු වෙනවද කියන එක. එහෙම නං රිචඩ්ගේ මරණයට බරක් දීලා තියෙන්නෙ ප්‍රේමදාස වෙනවා.
oiuopuwe
Chinthana D(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

vyadhadeva@gmail.com

(උපුටා ගැනීම -Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)
 

 සබැඳි ලිපි :
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'රාණි' චිත්‍රපටය හා එහි දේශපාලනය | නිර්මාල් සමග ඉතිහාසය | The Leader